වයඹදිග ඕස්ටේ‍්‍රලියාවට ආසන්න මුහුදු කලාපයේ වර්ධනය වෙමින් පවතින ‘රස්ටි’ සුළිකුණාටුවට අද (28) රට තුළට ඇතුළුවීමට නියමිත හෙයින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමනාකරණ බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී.
පැයට කිලෝමීටර් 165 ක වේගයකින් හමායන මෙම සුළිකුණටුව වයඹදිග ඕස්ටේ‍්‍රලියානු භූමියට ඇතුළුවීමත් සමඟ ධාරාණිපාත වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා අංශ අනතුරු අඟවයි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා වරායයන් රැසක කටයුතු නවතා දමා ඇති අතර ප‍්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට ඕස්ටේ‍්‍රලියානු බලධාරීහු පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රස්ටි’ සුළිකුණාටුව ඕස්ටේ‍්‍රලියාවට