නත්තල් බඩු චීන කම්කරුවා කයි නත්තල් සමයේ සෙල්ලම් බඩු වලට ඇති අධික ඉල්ලුම නිසාම ලෝකයේ නත්තල් සෙල්ලම් භාණ්ඩ වලින් සියයට හැත්තෑ පහක්ම නිෂ්පාදනය කරනා චීන කම්හල් සේ 10 December 2012
නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට අද පිරිනැමේ 2012 වසරේ නොබෙල් ත්‍යාග ප්රදානෝත්සවය අද (10) රාති‍්‍රයේ නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදීත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවරදීත් පැවැත්වීමට නියමිත 10 December 2012
ඉරාන යුද නැව් දෙකක් සුඩානයට ඉරාන යුද නැව් දෙකක් යළිත් වරක් පෙරේදා (8) සුඩානයට පැමිණි බවත් ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකාව පවසයි. සති පහක් ඇතුළතදී ඉරාන 10 December 2012
රොකට් වැඩසටහන ප්‍රමාද කිරීමට උතුරු කොරියාව තීරණය කරයි මතභේදයට තුඩු දී ඇති උතුරු කොරියා රොකට්ටු වැඩසටහන නියමිත දිනට පසුව කි‍්‍රයාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 10 December 2012
ඇමෙරිකාවෙන් යුරෝපයෙන් ඊශ්‍රායලයට විරෝධය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස උසස් වීමට පලස්තීනයට හැකියාව ලැබීමට විරෝධය පළ කරමින්, පලස්තීනයට අයත් 10 December 2012
සිරියා හමුදාව ගැන බි්රතාන්යය විමසිල්ලෙන් බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රසායනික අවි භාවිත කරමින් කැරැලිකරුවන්ට පහර දෙන්නේදැයි 10 December 2012
මලාලා බලන්න ජනපති සර්දාරි බි්රතාන්යයට තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරින් බරපතළ තුවාල ලබා මේ වන විට බි්රතාන්ය රෝහලක සුවය ලබමින් සිටින මලාලා යුසුෆ්සායි දැරියගේ සුවදුක 10 December 2012
ජනපති මොර්සිගේ බලතල අහෝසියි තමා වෙත වැඩි බලතල පවරා ගැනීමට ගත් තීන්දුව අත්හිටුවීමට තීරණය කළ බව ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා(8) කයිරෝ නුවර මාධ්‍ය හමුවකදී ප 10 December 2012
මැන්ඩෙලා ලෙඩ වෙයි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරවී රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. අනුහතර හැවිරිදි වියේ පසුවන මැන්ඩෙලා 09 December 2012
උසම කත මැරෙයි ලොව උසම කාන්තාව වූ චීන ජාතික යාඔ ඩෙෆෙන් මරණයට පත්වූවාය. මිය යන විට ඇය 39 වැනි වියේ පසුවූවාය.මරණයට හේතුව මෙතෙක් ආනාවරණයව නැතත් ඇයගේ අසා 07 December 2012
බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගින්න සමෘද්ධියේ ඛේදවාචකයක්ද? ඇඟලූම් නිෂ්පාදන හා අපනයනය අතින් ලොව දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක පසුගිය සෙනසුරාදා විදුලි කාන්දුවකින් හ 07 December 2012
මියන්මාර ගැටුමෙන් සුකී දෙලොවක් අතර මානව අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කිරීම නිසා දිගු කලක් නිවාස අඩස්සියට පත් කොට සිටි අවුන් සාන් සුකී නිදහස් කි 07 December 2012
ඉරානයේ භූමි කම්පාවකින් 5 ක් මරුට: රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ දකුණුදිග කොරාෂාන් පළාත පෙරේදා (5) කැළැඹී ගියේය. කොරාෂාන් පළාතේ ගම්මාන රැසකට භ 07 December 2012
ජනපති මොර්සිට එරෙහි කයිරෝ ගැටුම් උග්‍රවෙයි ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිට විරෝධය පළ කරන පිරිස් සහ ඔහුගේ ආධාරකරුවන් අතර ඊයේ (6) එරට කයිරෝ අගනුවර දරුණු ගැටුම් හටගත්තේය. ගැටුම්වලි 07 December 2012
හිටි ගමන් ආ ටෝනේඩෝ සුළි කුණාටුවකින් නවසීලත්නයට හානි පෙර අනතුරු ඇඟවීමකින් තොරව ටෝනේඩෝ වර්ගයේ සුළි කුණාටුවක් ඊයේ (6) හදිසියේම නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඞ් හරහා හමා ගියේය. සුළි කු 07 December 2012
චණ්ඩ මාරුතයෙන් බැට කෑ පිලිපීනයට ඇමෙරිකන් ආධාර ‘බෝපා’ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයට සහ පලාව් දුපත් රාජ්‍යයට අවශ්‍ය ආධාර ලබා දීමට තමන් යුහුසුළුව කටයුතු කරන බව ඇමෙරිකා රජය ඊයේ (6) 07 December 2012
එ.ජා. මහ ලේකම් ඉරාකයේ සංචාරයක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (6) ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණියේය. මහ ලේකම්වරයා හරසරින් පිළිගනු ලැබුවේ ඉරාක විදේශ ඇමැති හ 07 December 2012
ඇමෙරිකාව අන්තර්ජාතික නීති උල්ලංඝනය කරනවා ඇමෙරිකා රජය නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන, තම රටේ ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බැලීමෙන් අන්තර් ජාතික නීති උල්ලංගනය කර 07 December 2012
කේට් කුමරියට දරු සම්පතක් බි්රතාන්යයේ විලියම් කුමරුගේ බිරිය කැතරින් (කේට්) මිඞ්ල්ටන් ආදිපාදවරිය ගැබ්ගෙන සිටින බව බකිංහැම් මාලිගය ඊයේ (4) නිවේදනය කළේය. ගැබ 05 December 2012
සිරියා රජය රසායනික අවි ප්‍රහාරයකට සැරසෙනවා බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය, ‘සේරීන්’ විස වායුව ඇතුළත් රසායනික අවි යොදා ගනිමින් එරට සිවිල් 05 December 2012
ඉරාන හමුදාව ඇමෙරිකා ඔත්තු යානයක් අල්ලා ගනී ඔත්තු බැලීම සඳහා තම ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඇමෙරිකා ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමට තම හමුදාව සමත් වූ බව ඉරානය ඊයේ (4) නිවේදනය 05 December 2012
‘බෝපා’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී පැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ඇදී ආ ‘බෝපා’ සුළි කුණාටුව පෙරේදා (3) සවස පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා බලධාරී 05 December 2012
අඟහරුගේ ජීවීන් සිටි බවට සාක්ෂි හමුවෙයි වසර ගණනාවකට පෙර අඟහරු ග්‍රහයාගේ ජීවීන් සිටි බවට සැක කළ හැකි සාක්ෂි කිහිපයක් තමන්ට ලැබී ඇති බවත්, ඒවා තහවුරු කර ගැනීමට පරීක්ෂණ ආරම්භ 05 December 2012
‘පෙට්ටිය කලින්ම ඇනැවුම් කරන්න‘ යුක්රේනියා ජාතික මිනී පෙට්ටි සාදන්නෙකු මෙතෙක් නොඇසූ විරූ ව්‍යාපාරයකට අතගසා ඇත. ඒ කෙදිනක හෝ තමන්ට හිමි වන මිනී පෙට්ටියක සැතපී සිටි 04 December 2012
අපූරු හිතවත්තු රාත්තල් 378 බරැති බෙංගාල ව්යාඝ්ර දේනුවක සමග හිතවත්කමක් ගොඩනගාගත් තරුණයෙක් පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. මුලාන් නැමැති මේ 03 December 2012
ජපානයේ උමං වහළක් කඩා වැටේ ජපානයේ ටෝකියෝ නුවර හා ජපානයේ මධ්‍යම ප්‍රදේශය යා කරනා සසාගෝ උමං මාර්ගයේ වහළය කඩා වැටී ඇතැයි වාර්තා වේ. කොන්කී‍්‍රට් පැනල කිහිපයක් ක 03 December 2012
වනාටු දුපත්වලට ප්‍රබල භූ කම්පනයක් දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනාටු දුපත් අසල ප්‍රදේශය ඊයේ(2) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනය හ 03 December 2012
මෙක්සිකෝවේ දුප්පත්කම හා ප‍්‍රචණ්ඩකි‍්‍රයා අවසන් කරනවා මෙක්සිකෝව වෙළාගෙන ඇති දුප්පත්කම සහ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීමට වහාම කි‍්‍රයා කරන බව එරට නව ජනාධිපතිවරයා ලෙස ඊයේ(2) දිවුරුම් දුන් 03 December 2012
ඊජිප්තුවේ ජනමත විචාරණයක් මතභේදයට තුඩු දී ඇති ඊජිප්තුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව එරට ජනපති මොහොමඞ් මොර්සි ඊයේ(2) ප 03 December 2012
හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් 30 වැනිදා හුස්ටන් නුවර රෝහලකට ඇතු 03 December 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026