මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට තමන් නිෂේධ බලය යොදා ගන්නා බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
යුරෝපා සංගමයට තුළ සිරියාවට එරෙහිව අවි තහනමක් කි‍්‍රයාත්මක වන්නේ ඉකුත් මාර්තු පළමු වැනිදා සිටය.
එම තහනම යටතේ යුරෝපා සංගමයට අයත් රටවලට සිරියානු රජයට හෝ කැරැලිකරුවන්ට හෝ අවි ආයුධ දීම කළ නොහැක.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට උත්සහ ගන්නා සිරියානු කැරැලිකාර පාර්ශ්වයට පමණක් ආයුධ ලබා දීමට තමන් පියවර ගන්නා බවය. කෙසේ නමුත් සිරියා රජය චෝදනා කරන්නේ දැනටමත් නිල නොවන මට්ටමින්, ඇමෙරිකාවත්, බි‍්‍රතාන්‍යයත් සිරියානු කැරැලිකරුයවන්ට අවි ආයුධ දෙන බවටය.
මේ අතර බටහිර රටවල් කොතරම් කුමන්ත‍්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි. රුසියාව, චීනය මෙන් ඉරානය ද සිරියානු රජයේ සමීපතම මිතුරෙකි.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියානු කැරැලිකරුවන්ගේ ආයුධ තහනම ඉවත් කරනවා
දර්ශන Thursday, 14 March 2013 10:34 AM
මමනම් හිතන්නේ නැහැ ඒක හොද වැඩක් කියලා (දී)
අසංක Sunday, 17 March 2013 01:05 PM
තීරනය නරකයි. (නදී)