IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සිංහ ධේනුවක් සමග ජීවත්වීමට යයි

යුක්රේන ජාතික ඇලෙක්සැන්ඩර් පයිලෙන්ස්කෝට ඔහුගේ සතුන් වත්තක් ඇත.සතුන් වත්තේ
ප‍්‍රධාන ආකර්ෂණය සිංහයෝය.යුක්රේන ජාතිකයන් අතර මේ සතුන් වත්ත බෙහෙවින් ජනප‍්‍රියය.

ඇලෙක්සැන්ඩර් සැරැුසෙන්නේ සිංහ ධේනුවන් සමග වසරක කාලයක් එකට වාසය කිරීමටයි.මේ වසරේ කාලය සිංහ ධේනුවන් සමග එකම කූඩුවකට වී ගත කිරීමට හා සතුන් තම නිවසට ‘‘කැන්දාගෙන’’ ගොස් වාසය කිරීමට ලෙස බෙදිීමට ඇලෙක්සැන්ඩර් සැළැසුම් කර ඇත.සිය විවේක කාලයේදී සිංහයන් ගැන පොතක් ලිවීමටද තමන් බලාපොරොත්තු වන බව ඇලෙක්සැන්ඩර් පවසයි.

ඇලෙක්සැන්ඩර් කියනුයේ සිංහයන් යනු බිය වීමට තරම් සතුන් පිරිසක් නොවන බවයි.මින් පෙර අවස්ථාවකදී හෙතෙම දින 25 සිංහයන් දෙදෙනෙකු සිටි කූඩුවක දින 35 ක් ගතකර වාරතාවක්ද තැබීය.එම කාලයේ මුන්‍ල්ලේ ඔහු නිදාගත්තේ ආහාර අනුභව කළේ සිය බිහිසුණු සිව්පා සගයන් දෙදෙන සමග වන අතර දින 35 අවසානයේ සීරිමක්වත් නැතිව කූඩුවෙන් පිටතට පැමිණිීමට ඔහු සමත් විය.

මෙවර ඇලෙක්සැන්ඩර් තම පරණ වාර්තාව බිද දැමිීමට අපේක්ෂා කරයි.සිංහයන් වෙනුවෙන් පුනරුත්ථාපන කදවුරක් යුක්රේනයේ ඉදිකිරීමට මෙයින් තමන්ට ලැබෙන මුදල් ආධාර යොදා ගැනීම තම අරමුණ බව ඇලෙක්සැන්ඩර් කියයි.

කෝ.වී



අදහස් (0)

සිංහ ධේනුවක් සමග ජීවත්වීමට යයි

අමිල Saturday, 16 March 2013 06:47 PM

ඒකත් කරලා බලමුකෝ (දී)

:       0       0

ජයා Saturday, 16 March 2013 05:55 AM

ඕකත් මානසික රෝගයක්.පිටරටවල ජිවත්වෙන වැඩි හරියක් ජීවත් වෙන්නේ සහ සම්බන්ධතා නැතුව. තනියම ජීවත්වෙන විට අසාමාන්‍ය සිතුවිලි පහළ වෙනවා. ඕවා දැකලා අනික් රටවල අසහනකාරී අයත් කරනවා. මොකක්ද ඇති පලේ? ඔය කාලය රට වෙනුවෙන් වැඩදායක වැඩකට යෙදෙවුවා නම් මොකද? (නි)

:       0       0

පාරු Saturday, 16 March 2013 06:37 AM

එහෙවත් සිංහයෝ ඉතුරු වෙයි එහෙනම්. (නි)

:       0       0

විමල් Friday, 15 March 2013 07:22 PM

අපේ ඉතිහාස කතාව අනුව සුප්පාදේවිය තියපු වාර්තාව කඩන්න බැරි වෙයි (ස)

:       0       0

ලාල් Saturday, 16 March 2013 08:58 PM

නියමයි නසාර්. (නි)

:       0       0

ආසිරි Sunday, 17 March 2013 10:29 AM

මේ මනුස්සයාට මොකද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

නසාර් Friday, 15 March 2013 08:58 PM

ඇයි අපිත් අවුරුදු 30ක් කොටි එක්ක ජීවත් වුණේ. (නි)

:       0       0

රානි Sunday, 17 March 2013 11:44 AM

සිංහබාහු කතාව මතක් උනා (දී)

:       0       0

සමන්ත Sunday, 17 March 2013 12:13 PM

ලංකාවට ඇවිත් අපිත් එක්ක ජීවත්වෙන්න කියන්න. අපිත් සිංහයෝ තමයි. ඔට්ටුයි දවස් පහක් ඉන්න බැහැ.(නදී)

:       0       0

දිසානායක Saturday, 16 March 2013 10:47 AM

සිංහ පැටියෙක් දැක බලා ගන්න වාසනාව ලැබෙයි ලඟදිම (ස)

:       0       0

චමින්ද Sunday, 17 March 2013 07:58 PM

සමන්තගේ කතාව 100%ක් හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17517 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site