ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නෑ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප්‍රතිකාර ලබා දෙන වි 02 January 2013
අපේ නෑයා සර්කස් පෙන්වයි සර්කස් පෙන්වන ගෝරිල්ලෙක් ජර්මනියේ ක්රෙකෆෙල්ඩ් සතුන් වත්තේ සිටි කිඩෝගෝ නම් සුරතල් නාමයෙන් හදුන්වන මේ ගෝරිල්ලා ජර්මනියට රැගෙන විත් 01 January 2013
ලන්ඩන් සුසානයක නර භූතයෝ බි්රතාන්යයේ කේම්බි්රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප්‍රදේශවාසීන් පසුවන්නේ කෝපයෙනි. න 01 January 2013
සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිද 31 December 2012
ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය ඇමෙරිකාව අයථා ක්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරමුණින්, රුසියානු පාර 31 December 2012
ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්තුවොත් සාම කතාවලට සූදානම් ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් නායක හකිමුල්ලා මෙසූඞ් පවසයි. මෙස 31 December 2012
බෙංගාලයේ කාන්තා පොලිස් ස්ථාන 65 ක් පිහිටුවීමට යයි නවදිල්ලි නුවර බස්රියකදී සමූහ දුෂණයකට ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව මියයෑමේ සිද්ධියත්, රටේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට රජය අපො 31 December 2012
පාකිස්තාන පොලිස් නිලධාරීහු 21ක් මරා දැමෙති තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දමා ඇතැයි ඊයේ (30) වාර්ත 31 December 2012
සූපය බඩ හිල් කරයි මෙතෙක් නොඇසු විරූ ආකාරයේ රෝගියකුට ප්‍රතිකාර කිරීමට චීනයේ වුහාන් ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරුන්ට සිදුවිය. රෝගියා 26 හැවිරිදි තරු 30 December 2012
පැන්ඩා තාලෙට නටයි දකුණු කොරියා පොප් ගායක ‘සයි‘ ගේ ගන්ගම් නැටුම් කලාව අනුගමනය කිරීමට යන සිව්පා රසිකයන් ගැන චීනයෙන් වාර්තා වේ. චීනයේ ජිනාබෝ සත 30 December 2012
2012 න් ගෙන ආ අර්බුද 2013 ටත් 2012 වසර ගෙවී යන්නේ අප ජන සමාජය මිථ්‍යා විශ්වාස හා අන්ධභක්තීන් කෙතරම් ග්‍රහණය කර ගෙන ඇත්ද යන්න පැහැදිලි කරමිනි. මායා කැලැන්ඩරය 2012-12-1 28 December 2012
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයකට ඉරානය සූදානම් හෝමූස් සමුද්‍ර සන්ධියේ යළිත් වරක් නාවික අභ්‍යාසයක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ඉරාන විප්ලවීය හමුදාව පවසයි. ‘ෆජා 91’ නමින් නම 28 December 2012
සිරියා හමුදා පොලිස් ප්‍රධානී ජනරාල් අසීස් කැරැලිකාර පිලට බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට අයත් හමුදා පොලිසියේ ප්‍රධානී මේජර් ජනරාල් අබ්දුල් 28 December 2012
මැදපෙරදිග ප්රචණ්ඩ ක්‍රියා සැලසුම් කළ ත්‍රස්ත කල්ලියක් අල්ලා ගැනේ අරාබි රටවල බෝම්බ පුපුරුවමින් ප්රචණ්ඩ කි‍්‍රයා සැලැසුම් කළ ත්‍රස්ත කල්ලියක සාමාජිකයන් 60 දෙනකු අත්අඩංගුවට ගැනීමට එක්සත් අ 28 December 2012
ඇමෙරිකාවට බලපෑ දරුණු හිම කුණාටුවෙන් හත්දෙනෙක් මරුට ඇමෙරිකාවේ දකුණුදිග පෙදෙසට බලපා ඇති දරුණු හිමකුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කාලගුණවිද්‍යා අංශ ප 28 December 2012
ගිරව් සංගීත සාගරයේ ගිළෙති ගිරවුන්ට එකිනෙකාට අනන්‍ය වූ සංගීත රසාස්වාදයක් තිඛෙන බව ලින්කන් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබේ. ගිරවුන් 27 December 2012
පැය අටෙන් කිලෝමීටර 2200ක් යයි ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය පසුගියදා චීනයේදී විවෘත විය. චීනයේ බීජිං හා ගුඇන්සු නගර යා කරන මේ නව දුම්රිය මාර්ගය කිලෝමීටර 2298 ක් 27 December 2012
වැටුණත් ගොඩ එයි චීන ජාතික කැටයම්කරුවෙකු වන වෙන් ෆුලියැන්ග් බිත්තර කටු මත සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්ව සිටී. දැව කැටයම්කරුවකු ලෙස රැකියාව කරමි 26 December 2012
ඕනෑම වෙලාවට සල්ලි ලැබේ පරාජිත පෙම්වතකුගේ ඇසිට් ප්‍රහාරයට ලක්වී මුහුණ විරූපී වූ ඇයගේ නම සොනාලි මුකර්ජී වේ. සැත්කමට මුදල් නැතිව ළතැවෙද්දී එරට රූපවාහිනී ත 24 December 2012
පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වයඹදිග පාකිස්තානයේ පෙරේදා(22) පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට පළාත් ඇමැතිවරයකු ඇතුළු පුද් 24 December 2012
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධූරය ජෝන් කෙරීට ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඉකුත් 21දා එරට නව රාජ්‍යලේකම්වරයා වශයෙන් ජෝන් කෙරී පත් කළේය. ඒ අනුව ජනපති බැරැක් ඔබාමා දෙවැනි ධූර කාල 24 December 2012
ඇමෙරිකාව මෙහොතකට නිහඬ වෙයි... ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කුඩා දරුවන් විසිදෙනා ඇතුළු පිරිස සිහිකරමින් 24 December 2012
එ.ජා හෙලිකොප්ටරයට ප්‍රහාර එල්ල කළ පිරිස් නීතිය හමුවට පමුණුවන්න දකුණු සුඩානයේදී පරීක්ෂණ මෙහෙයුමක නිරතවෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් හෙලිකොප්ටරයට පහරදී බිම හෙළු පිරිසට වහාම ද 24 December 2012
ඉරානය බටහිර රටවල් සමඟ ‘අලූත් ආර්ථික යුද්ධයක’ පැටලී සිටිනවා ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින් සිය රටට පනවා ඇති ආර්ථික සම්බාධක මධ්‍යයේ තමන් බටහිර බලවතුන් සමඟ අලූත් ආර්ථික යුද්ධයක පැට 24 December 2012
බබාගෙ අල්මාරියේ පොළොන් පැටව් ඕස්ට්‍රේලියා ජාතික දරුවෙක් තම ගෙවත්තේ තිබී කහ පාටට හුරු බිත්තර කිහිපයක් දුටුවේය. බිත්තර කිහිපය අතට ගත් දරුවා ඒ බව මවට කීවේය. දරුවා 23 December 2012
වළ පයයි ගොඩ පයයි මයාවරුන්ගේ දින දර්ශනය අවසන් වු දෙසැම්බර 21 වැනිදා ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ මොන්ති අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීය. යුරෝප 23 December 2012
අලුත් විදුලි පහනක් එයි ගුරුත්ව බලයෙන් ජව ගැනිවිය හැකි විදුලි පහනක් හදුන්වාදීමට බ්‍රිතාන්‍යයේ ඩෙසිවොට් නම් සමාගමක් සමත්ව සිටී. 'ගුරුත්ව පහන' යන න 23 December 2012
තව ග්‍රහයෙක් සොයාගනී ජීවය පැවැතිය හැකිදැයි සැක කෙරෙන ග්රහලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා හා සමාන ව 21 December 2012
සිසු ඝාතනයට දුක්වීම විසඳුමක්ද? පසුගිය සිකුරාදා කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිව්ටවුන් නගරයේ ප්‍රාථමික පාසලක සිසුන් 20ක් ඇතුළු පුද්ගලයින් 26ක් ඝාතනය කිරීම ඉමහත් කම්පනය 21 December 2012
ජපානයට නව එළියක් දශක හයකට ආසන්න කාලයක් එක දිගට පාලන බලය හිමි කරගෙන සිටි ජපානයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂය පසුගියදා පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග 21 December 2012
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026