වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලා ඊයේ (28) යළිත් වරක් රෝහල් ගත කෙරුණි.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව දයාවෙන් පිරි මැන්ඩෙලාට නිරෝගි සුවය! (නි)
ලෝකයේ බිහිවූ විශිෂ්ට නායකයෙක් ඔබට ඉක්මන් සුව (දී)
ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඔබට ඉක්මන් සුව පතමි.(නදී)