කොස්ටාරිකා ජාතික වනජීවි ඡායාරූප ශිල්පී ඇන්ටොනියෝ රුයිස්හට බිහිසුණු වන සතුන්ගේ ඡායාරූප ගැනීමට තිබුණේඋන්මාදයකි. දිනෙක සිය මිතුරන් පිරිසක්ද කැටුව කිඹුලන්ගෙන් පිරීගත් නදියක් සොයා යන ඔහු ඉවුර මත කැමරාව අටවාගෙන ඉහළින් සිටින මිතුරන්ට උපදෙස් දෙන්නේ තමන් අසළ ජලයට වැටෙන සේ මස්කැබළි විසි කිරීමටයි.එම මස් කැබළි කෑමට පොරකන කිඹුලන් ඔහු ඡායාරූප ගත කළේ උද්‍යෝගයෙනි.
බඩගිනි වැඩි වූ කිඹුලකු ඇන්ටෝනියෝ වෙත කිට්ටු කරන්නේ මේ අතරතුරය.ඡායාරූප ගනිමින් සිටින ඇන්ටෝනියෝටත් මස් විසිකරමින් කිඹුලන් නරඹමින් සිටි මිතුරු කැළටත් ඒ ගැන නිනව්වක් නොවීය.සෙමින් සෙමින් ඇන්ටෝනියෝ වෙත කිට්ටු වන කිඹුලා ඇන්ටෝනියෝගේ පාදයෙන් අල්වා ගැනීමට කට අරිත්ම එය ඇසගැටෙනා මිතුරෙකු ඇන්ටෝනියෝට අනතුරු හගවන්නේ මහ හඩිනි.තිගැස්සේන ඇන්ටෝනියෝ අනූනවයෙන් මරණයෙන් ගැළැවීමට වාසනාවන්ත වන්නේය.
මේ සියල්ල කැමරාවක පටිගත විය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඡායාරූප ශිල්පියා කිඹුල් කටින් බ්රේ
නිල්මිනි Tuesday, 26 March 2013 03:04 PM
අම්මෝ තව පොඩ්ඩෙන් ලෝකේ හෙදම පින්තුරය ගත්ත කෙනා විදියට ඔහු ඉතිහාසගතවෙනවා.(නදී)
සුසන්ත - ඉතාලිය Wednesday, 27 March 2013 02:04 AM
පිස්සු වැඩ කරන්නේ ඇයි මනුස්සයෝ? (නි)
උපේක්ෂා Tuesday, 26 March 2013 08:27 PM
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)