පසුගිය දිනවල බි‍්‍රතාන්‍යය හරහා හමා ගිය ප‍්‍රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් එරට ප‍්‍රාන්ත රැුසක් හිමෙන් යටවිය. පෙරේදා (24) ඩර්බිෂයර් ප‍්‍රාන්තයේ පීක් දිස්ති‍්‍රක්කයේ බේක්වෙල් නගරයෙන් දැඩි හිම පතනයක් වාර්තා වූ අතර පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ මෝටර් රථ හිම තට්ටු අතරින් එළියට ගැනීමට පැය ගණනක් වෙහෙස වීමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් හිම ටිකක් වැටුණා නම් මොකද? (නි)