කියුබාව ආගමන විගමන නීති ළිහිල් කරයි ආගමන විගමන නීති ළිහිල් කිරීමට කියුබාව සැරසේ. මේ අනුව රටින් පිටවීමට අපේක්ෂා කරන කියුබා වැසියන්ට සිය වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගත හැක 17 October 2012
තලේබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ මලාලා ප්‍රතිකාර ගන්න බ්‍රිතාන්‍යට තලේබාන් සටන්කාමීයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පාකිස්තාන දැරිය, මලාලා යූසොෆ්සායි වැඩිදුර ප්‍රතිකාර සඳහා විශේෂ 17 October 2012
ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක 17 October 2012
ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැරේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන ජනවාරි 22 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ ඊයේ (16) 17 October 2012
සූර්යයන් හතරක් ඇති ග්රහලොවක් හමුවෙයි පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග්රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පි 17 October 2012
රජයේ හමුදා පොකුරු බෝම්බවලින් පහර දෙනවා බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් භාවිතය තහනම් කළ පොකුරු බෝම්බ 17 October 2012
ඊශ්රායෙල ඡන්දේ ජනේරුවේ ඊශ්රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය 2013 ජනවාරි 22 වැනි දා පැවැත්වීමට ඊශ්රායෙල පාර්ලිමෙන්තුව තීරණය කරයි. පැය 8 කට වැඩි කාලයක් පුරා පැවැති 16 October 2012
යුරෝපා සංගමයත් ඉරානයට අඹරයි ඉරානයට නව සම්බාධක පැනැවීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම නව සම්බාධක ඉරානයේ බැංකු පද්ධතිය අපනයන හා කර්මාන්ත ඉලක්ක කරගෙන ක්‍රියාත්මක 16 October 2012
පාකිස්තාන දැරිය එංගලන්තෙට කාන්තා අධ්‍යාපන අයිතීය වෙනුවෙන් හඩ නැගීම නිසා තලේබාන් සංවිධාන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාළ ලැබූ 14 හැවිරිදි මලාලා 16 October 2012
ෆීලික්ස්ගේ ‘මරු පිම්ම’ ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ ප්‍රථම මිනි 16 October 2012
වෙඩි පහරින් තුවාල ලැබූ මුරුසි ජනපති ප්‍රතිකාර ගන්න ප්‍රංශයට අත්වැරදීමකින් හමුදාවේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (15) ප් 16 October 2012
පොලිස් නිල ඇඳුමින් පැමිණි සටන්කාමීහු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට පහර දෙති පොලිස් නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් පෙරේදා (14) නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 21 දෙනෙක් ජීව 16 October 2012
නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා කලාපයේ රටවල සාමය වෙන 15 October 2012
තුර්කි සිවිල් ගුවන්සේවාවලට සිරියාවට ඇතුළුවීම තහනම් තුර්කියේ සිට තම රටට පැමිණෙන සියලූ සිවිල් ගුවන්සේවා තහනම් කිරීමට සිරියා රජය පියවර ගැනීමත් සමඟ එරට රජය සහ කැරැලිකාර පාර්ශ්වය අතර ගැට 15 October 2012
මුරුසි දිවයින් ජනපතිට වැරැදීමකින් වෙඩි ප්‍රහාරයක් මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් ගමන්ගත් රථ පෙළකට ඊයේ(14) එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජනාධිපතිවරයා සුළු තුවාල ලබා ඇතැ 15 October 2012
පාකිස්තායේ කාර් බෝම්බ පිපිරීමකින් 16 ක් මරුට වයඹදිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(13) කාර් බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිස් දෙනෙක් තු 15 October 2012
චාවේස් නැති වෙනිසියුලාවක් කොහිද? ලතින් ඇමරිකාවේ පෙරළිකාර නායකයා වශයෙන් හැඳින්වෙන වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් සිය ප 12 October 2012
ඉම්රාන් ඛාන්ගේ නව දේශපාලන ඉනිම ක්‍රිකට් ලෝකයෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් පසුගිය සතියේ තවත් අභියෝගාත්මක ඉනිමකට පිවිසියේය. ඒ එක්සත් ජනපදයෙන් පාකිස්තානයේ වය 12 October 2012
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය ඉකුත් 1 වැනිදා සිට 9 වැනිදා තෙක් පැවති දීපව්‍යාප්ත ජනමත සමීක්ෂණ අනුව පෙනී යන්නේ.... 12 October 2012
වෙනිසියුලාවේ අගමැති ධුරයට බස් රියැදුරෙක් සිවුවැනිවරටත් විශිෂ්ට ජන වරමක් හිමිකර ගත් වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) සිය නව අගමැතිවරයා ලෙස විදේශ ඇමැති නික 12 October 2012
2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙ 12 October 2012
තුර්කි ගුවන් හමුදාව සිරියානු මගී යානයක් බලෙන් රැගෙන යයි රුසියාවේ සිට සිරියාව බලා පියාසර කළ සිරියානු මගී ගුවන් යානයක් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යොදවා, උඩු ගුවනේදී වටකොට, තම රටට ගෙන්වා ගෙ 12 October 2012
තලේබාන් වෙඩි පහරට ලක් වූ දැරියගේ හිසෙන් උණ්ඩ ඉවත් කෙරේ තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණු ළමා අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ සාම කි‍්‍රයාකාරිණියක ද වන 14 හැවැරිදි පාකිස්තාන දැරි 12 October 2012
සිරියාවට පහර දෙන්න නේටෝව සූදානම් සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අත්ලාන්තික් ගිවිසු 11 October 2012
ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප්‍රහාරයක් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ 14 හැවිරිදි පාකිස්තාන ජාතික දැරියක තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (9) බරපතළ තුවාල ලැබ 11 October 2012
මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවන්න උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවි යැයි ඇමෙරිකාව පවසය 11 October 2012
ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇමෙරිකාවේ හිත 10 October 2012
න්‍යෂ්ටික අවි පාලනය කරන්න ඇමෙරිකාවේ උනන්දුවක් නෑ න්‍යෂ්ටික අවි මෙළොවින් අතුගා දැමිය යුතු බවත් ඒ සඳහා වූ ඇමෙරිකාවේ දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් සෝවියට් රුසියවේ හිටපු ජනපතිවරය 10 October 2012
ඉස්ලාම් සටන්කාමීන්ගේ වෙඩි පහරින් තායිලන්ත වැසියෝ 11ක් මරුට තායිලන්තයේ පටානි පළාතේදී ඉස්ලාම් සටන්කාමීන් පිරිසක් ඊයේ(9) එල්ල කළ වෙඩි පහරින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය අය අතර 10 October 2012
මාස කීපයකින් ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන් පරමාණු බෝම්බයක් තැනීමට අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ කටයුතු තවත් මාස හතරක් ඇතුළත ඉරානය විසින් නිමා කරනු ඇතැයි විද්‍යා සහ ජාත්‍යන්ත 10 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026