එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් මිනිසුන්ගේ සිහින කියවීමට ජපාන පරීක්ෂකවරු මේ දිනවල පරීක්ෂණ පවත්වති . ඔවුන් පවසන ආකාරයට 60% නිවැරදි බාවයකින් මෙම කටයුත්ත කළ හැකිය. සිහින පමණක් නොව නින්දේදී ඇතිවන හැගීම් , චිත්තවේග ආදියද මෙමගින් නිරීක්ෂණය කළ හැකි බව ඔවූහු කියති.තිදෙනෙක් යොදාගෙන කළ පළමු පරීක්ෂණය සාර්ථක වූ බවත් ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමිනිසුන්ගේ සිහින කියැවීමසීයට සීයක් සාර්ථක කර ගැනීම අරමුණ බව ඔවූහු කියති.