යුරෝපයේ දිනකට ලිංගික දාමරිකයන් 15 දෙනකු පමණ පාසල් වලින් නෙරපා දදමතියි වාර්තා වේ.
ඔවුන්ගෙන් එක්කෙනකුවත් අනිවාර්යෙන් ප්‍රථමික අංශයේ සිසුවකු වීම විශේෂත්වයකි. 3000ට අධික පිරිසක් අවුරුද්දකදී එක පාසලකින් ඉවත් කැරෙයි.
ලිංගික හිරිහැර සහ ජනනේන්ද්‍රයට පහර දීම පාසල් වලින් නෙරපා දැමීමට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත.
මෙම සියලු ලිංගික ප්‍රශ්න පිටුපස අන්තර්ජාලය ඇති බවට විද්වත්හූ ප්‍රකාශ කරති .
තාක්ෂණයේ දියුණුවත් සමගම නොයෙකුත් ආකාරයේ ලිංගික අත්හදා බැලීම් කිරීමට ළමයින් පුරුදුවී සිටිතියි කියති.
ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දී සිසුන් මෙල්ල කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියි.
පාසලක සිසුවෙක් මෙසේ කියයි. ‘ඔයා කෙල්ලගෙ මුහුණ දැකීමට පෙර ඇයගේ පියයුරු දැකිය යුතයි.‘
යුරෝපය සමග ශ්‍රී ලංකාව සසදන විට අපට ආඩම්බර වියහැකි සංස්කෘතියක් ඇතැයි ද, පාසල ලිංගික නිවාසයක් වීම යුරෝපය මුහුණ පාන ඇබැද්දියක් බව ද නිරීක්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ටනෙට් සෙක්ස් සර්ච් වලින් අපි ලෝකේ අංක එක වැඩි කල් යන්න කලින් අපේ ඉස්කෝලත් ඔය තත්වෙට පත්වෙනවා. දැනටම සමහර පාසල් ඔය තත්වෙට ඇවිත් තියෙන්නේ.(නදී)
2% වුනාට ශ්‍රී ලංකාවේ බල්ලොන්ටත් මුහුණු පොත් තියනවා.(නදී)
රූපා, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිහරණය 2% කියන්න ඔබ දත්ත ලබා ගත්තේ කොහෙන්ද ?(නදී)
නිල් හොයල ලෝකෙන් පලවෙනියා වුනේ ලංකාව.(නදී)
ඔයා නම් නියම කතා කියන්නේ රූපා.(නදී)
ගූග්ල් භාවිතා කරලා සෙක්ස් කියන දේ වැඩියෙන් හොයලා තියෙන රට මොකක්ද? (නි)
ඒත් ලිංගික වෙබ් අඩවි බැලීමෙන් ලෝකෙන්ම පළවෙනියා කවුද? (නි)
දැන් කවුද මෙතන මේ කියන විද්වත්තු?කවුද නිරීක්ෂකයා?මේ සොයාගැනිමට පාදක වුණු මූලාශ්‍රය මොකක්ද?අනික ලංකාවෙ ඔය වගේ වැඩ කරන අයව ඉස්කෝල වලින් එලියට දානවාද? ඒ ගැන දන්න දත්ත මොනවාද? (නි)
ශ්රී ලංකාව ගැන ආඩම්බර වෙන්නේ කොහොමද අපි හැමෝටම අන්තර්ජාලේ නැතිව.තාම ලංකාවේ 2% අන්තර්ජාලේ පාවිච්චි කරන්නේ. ඉතින් කොහොමද සන්සන්දනේ කරන්නේ. (ස)