නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ෆාරා නගරයේ අධිකරණයකට පෙරේදා (3) තලේබාන් සටන්කාමීන් පිරිසක් ඉතා සැලැසුම් සහගත අයුරින් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් 44 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 91 කි.
ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් නව දෙනකු පැමිණි අතර ඔවුන් පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වේ.
සටන්කාමීන් අතර සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු ඔවුන්ගේ බෝම්බ පුපුරුවා ගනිද්දී සෙසු සටන්කාමීහු අධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත්හ.
අධිකරණ ගොඩනැගිලේලේ ආරක්ෂාවට සිටි පොලිස් සහ හමුදා නිලධාරීහු සටන්කාමීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළහ. එයින් සටන්කාමීහුද ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර පොලිස් සහ හමුදා නිලධාරීහු ද සිටිති.
2025 ඔක්තෝබර් මස 08
1642
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තලේබාන් සටන්කාමීහු ඇෆ්ගන් අධිකරණයකට පහර දෙති