IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ 4 ක් මරුට

තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ‘ඬේයක්’ නමැති දිස්ති‍්‍රක්කයේ ඊයේ (4) සිදුකළ ගුවන් ප‍්‍රහාරවලට ඇෆ්ගන් පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් බිලි වූහ.
ප‍්‍රහාරයට ලක් වෙද්දී එම පොලිස් නිලධාරීහු සිවුදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. ඔවුන් සටන්කාමීන් යැයි වරදවා වටහා ගෙන පහර දෙන්න ඇතැයි අනුමාන කෙරේ.
ඇමෙරිකානු හමුදාව එල්ල කළ එම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 15 දෙනකු ද තුවාල ලැබූ බව පැවැසෙයි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මීට දින 11 කට පෙර ගාස්නී නුවරට ඇමෙරිකා හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මියගිය එම පිරිස අතර කුඩා දරුවෝ දෙදෙනෙක් ද සිටිති.



අදහස් (0)

ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ 4 ක් මරුට

ඇසළ Friday, 05 April 2013 11:12 AM

මානව හිමිකම් කොහෙද ඇමරිකාවෙ? ජිනීවා වලින් මේවට කිසිම ප්‍රශ්නයක් අහන්නේ වත් පිළිතුරු දෙන්නේ වත් නැතුව අපෙන් තමයි රටෙන් භාගයක් දෙන්න කියලා නීති පාස් කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site