ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර හැනෝවර් වෙළද ප්‍රදර්ශනය නෑරඹීමට පැමිණි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අමුතු තාලේ විරෝධතාවයකට මුහුණ දුන්නේයගමෙහිදි උඩුකය නිරුවතින් පැමිණි තරුණියෝ පිරිසක් පූටින් වෙත තම විරෝධතාවය පළ කළහ. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ද එම ස්ථානයේ විය. පූටින්ගේ ආරක්ෂකයෝ පිරිස තරුණියන් පිරිස වහා ඉවත් කළහ.