හිස කෙස් නොමැති පිරිමින්ට කිරීට හදවත් රෝගය වැළැදීමේ  අවදානමක් ඇතැයිජපාන පරීක්ෂකයෝ කියති.

මෙම රෝගය වැළදුණු පුද්ගලයන් 37,000ක් පරීක්ෂණයට ලක්කර ඇත. තට්ටය පෑදුනු 32% දෙනෙකුට රෝගය වැළදීමේ අවදානම වැඩි බවට ඔවුන් නිගමනය කරති.

ඇළෙන සුළු ද්‍රව්‍යක් කිරීට ධමනියේ සෑදී වර්ධනය වීම කිරීට හදවත් රෝගයට හේතුවයි.