සිරියාවේ සටන් විරාමයකට කැරැලිකරුවෝ එකඟවෙති හජ්ජි උත්සවය පැවැත්වෙන දින කිහිපයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යෝජනාවට සිරියානු කැරැලිකරුවන්ග 26 October 2012
විකිලීක්ස් හැකර්කරු ලෙඩවෙයි විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ රෝහල් ගත කිරීමට ඉක්වදෝරය බි්රතාන්යය රජයෙන් අවසර ඉල්ලයි. ඉක්වදෝරය මේ ඉල්ලීම කර ඇත්තේ ලෝක ප 25 October 2012
එංගලන්ත බෝම්බ නඩු විභාගය ඇරඹේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළැසුම් කර සිටියේයැයි සැකකෙරන තිදෙනෙකුට එරෙහි නඩු විභාගය එංගලන්තයේදී පැවැත්වුණ 25 October 2012
තායිවාන රෝහලක ගින්නක්: 12 ක් මරුට: 72 කට තුවාල තායිවානයේ රෝහලක ඊයේ (23) අලූයම හටගත් ගින්නකට දොළොස් දෙනෙක් බිලිවූහ. හැත්තෑ දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූන් අතර රෝහල් කාර්ය මණ්ඩලය 24 October 2012
ෆින්ලන්ත අගමැති අනූනවයෙන් බේරේ ෆින්ලන්ත අගමැති ජරිකී කටයිනන් පෙරේදා (22) එරට ටුරූකු නගරයේ දී එක්තරා පුද්ගලයකුගේ පිහි ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය. අගම 24 October 2012
සිරියානු සාම නියෝජිත බ්රහීම්ගේ සටන් විරාමය අසාර්ථක වන ලකුණු මාස 19 ක් තිස්සේ සිරියානු රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම්, මෙම සති අන්තයේ යෙදෙන හජ්ජි උත්සව සමය තුළ තාවකාලිකව නවතා සටන් විරාමය 24 October 2012
තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීහු 11 මියයති තාලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ඊයේ (23) එරට හේරත් ප්‍රාන්තයේ සිදුවූ දරුණු අවි ගැටුමකින් ආරක්ෂක අංශ නිලධාරීහු 11 දෙනෙක් 24 October 2012
තලේබාන් වෙඩි ප්‍රහාරයට ලක් වූ මලාලා දැරියගේ සෞඛ්‍ය යහපත් අතට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැ 22 October 2012
සුබසාධන කප්පාදුවට එරෙහිව බි්රතාන්ය වැසියෝ වීදි බසිති බි්රතාන්ය රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ බදු ඉහළ නැංවීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස්ගණන් වැසියන් ඊයේ(21) ලන්ඩන් නුවර රැස්ව විර 22 October 2012
ගඩාෆි මැරුවත් ලිබියාවට තවමත් නිදහස ලැබිලා නෑ කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය කර ඔහුගේ පාලනය අවසන් කර වසරක් ගත වී ඇති නමුත් ලිබියාවට තවමත් ‘නිදහස’ ලැබී නැතැයි ලිබියාවේ නව රජයේ ප් 22 October 2012
වනාටු දුපත් භූ කම්පනයකින් කැලැඹේ දකුණු පැසිපික් සාගරයේ පිහිටි වනාටු දුපත් රාජ්‍යය ඊයේ(21) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්ප 22 October 2012
රුසියානු හමුදා ප්‍රහාරයෙන් සටන්කාමීන් 49ක් මරුට රුසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ආරක්ෂක නිලධාරීන් ඊයේ (21) එරට උතුරු කොකේසස් ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බෙදුම්වාදී සටන 22 October 2012
දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නුවරට හෙළූ බෝම්බය නිෂ්කී‍්‍රය කෙරේ දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නගරයට හෙළන ලද කිලෝග්‍රෑම් 220ක් බරැති පුපුරා නොගිය බෝම්බයක් සොයා නිෂ්කී‍්‍රය කිරීමට එරට ආරක්ෂක අංශ ඊයේ(21) සම 22 October 2012
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි මාස 19 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය අවසන් කිරීමට නම් පළමුවෙන්ම සිරියා රජයත්, කැරැලිකාර පාර්ශ්වයත් අතර සටන් විරාමය 22 October 2012
සිරියාව ලෙබනනයට බෝම්බ ගහයි? පසුගිය සිකුරාදා (19) ලෙබනනයේ බේරූට් නගරයේ දී පුපුරා ගිය බෝම්බය හා සිරියාවේ සම්බන්ධතාවයක් ඇතැයි ලෙබනන අගමැති නජීබ් මිකාඩි චෝදනා කරයි. 21 October 2012
ඇමෙරිකාව ඉරාණයට බණ දෙසයි ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ඉරානය හා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව කියයි. ඉරා 21 October 2012
අල්කයිඩාව ප්‍රංශයට අනතුරු අඟවයි තම සංවිධානය බාරයේ සිටිනා ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් බලහත්කාරයෙන් නිදහස් කරගැනීමට තැත් කරන්නේ නම් ඔවුන් මරා දමන බවට අල් කයිඩා සංවිධානය 21 October 2012
පිලිපීනය මොරෝ සටන්කාමීන් සමඟ සාම ගිවිසුමකට? පිලිපීන රජය මේ සතියේදී දකුණු මින්ඩනාවෝ දුපතේ ස්වාධීන රාජ්‍යයක් සඳහා වසර හතළිහක කාලයක් සටන් කළ මොරෝ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ පිටු 13 ක 19 October 2012
තුර්කිය සිරියාවට දැල එලයිද? සිරියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුර්කි ගුවන් තලය හරහා රුසියාවේ සිට සිරියාවේ ඇලෝපෝ නගරය දක්වා පියාසර කරමින් සිටියදී තුර්කි ග 19 October 2012
රුවන්ඩාව ජගත් ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දෙවසරකට වරක් තෝරා පත් කර ගැනෙන නිත්‍ය නොවන සාමාජිකයන් 10 දෙනා අතරට ඇතුළත් වීමට රුවන්ඩාව සමත් වෙයි. එ 19 October 2012
ඇමෙරිකාවෙන් කොටි 156 තෑග්ගක් ඉරානයේ සිටිනා අල් කයිඩා නායකයන් දෙදෙනකු ගැන තොරතුරු සපයන්නන්ට ඩොලර් ලක්ෂ 120ක් හෙවත් රුපියල් කෝටි 156ක් තෑගි මුදල් දෙන බව ඇමෙරිකාව කිය 19 October 2012
ඕස්ටේ්රලියා අගමැතිනියට අකරතැබ්බක් ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන ඕස්ටේ්රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ් 19 October 2012
චීනය ජපානයට බලේ පෙන්නයි නැගෙනහිර චීන මුහුදේ නාවික හමුදා අභ්‍යාසයක් ඇරැඹීමට චීනය සැරසේ. මෙම අභ්‍යාසයට නැව් 11 ක් ගුවන් යානා 8 ක් හා සමුදුරු නිරීක්ෂණ යාත්‍රා 19 October 2012
ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට: ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවමාර් ගඩාෆිට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් සහ ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ඊයේ (18) හට 19 October 2012
කැරැලිකරුවෝ සිරියා හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළති සිරියා කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සුළු අවිවලින් පහර දී 19 October 2012
ප්‍රහාර සැලැසුම් කළ බංග්ලාදේශ ජාතිකයෙක් ඇමෙරිකාවේදී කොටුවෙයි ඇමෙරිකාවේ නියෝක් නුවර රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් කළ බංග්ලාදේශ තරුණයකු පුපුරන ද්‍ර 19 October 2012
ත්රස්තවාදියා බණ කියයි 2011 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු, ඇමරිකාව ලෝක සාමය නාමයෙන් කරන මිනිස් ඝාතන 18 October 2012
පූටින් බටහිරට උත්තර දෙයි රුසියාවේ අවි ආයුධ ගනුදෙනු පිළිඹඳ සීමා පැනැවිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණක් බව රුසියා ජනපති ව්ලැදිමිර් පූටින් කියය 18 October 2012
බින් ලාඩින් ගේ රියදුරා ඇමරිකාවේදි නිදහදස් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින් ගේ රියදුරා හා පෞද්ගලික ආරක්ෂක සලීම් හම්ඩාන් සියලූ චෝදනා වලින් නිදොස් කරමින් ඇමරිකාවේ කොලොම්බියා 17 October 2012
සිරියාවෙ තවත් ලේ ගලයි සිරියා හමුදා එල්ල කරන කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර වලට ඊයේ (16) සිට බිලි වීමෙන් සාමාන්‍ය වැසියන් 90 ක් පමණ මරු දැක ඇතැයි සිරියා ආරංචි ම 17 October 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026