|
යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි |
ඇමෙරිකාවට ගැති සෞදි රජ පවුලට එරෙහිව නැගී සිටින්නැයි යේමන අල් කයිඩා සංවිධානය ඊයේ (11) සෞදි අරාබි වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකා කඳවුරු සෞදියේ පිහිටුවීමට ද සෞදි රජ පවුල ප‍්‍රමුඛ රජය අවසර දී ඇති අතර අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන ප‍්‍රහාර එල්ල කරන්නේ එම කඳවුරුවල සිටය.
හඬ පටයක් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරමින් යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි වැඩි දුරටත් කියා සිටියේ සෞදි රජ පවුල මුස්ලිම් වැසියන්ට ද්‍රෝහීන් වී ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදීම කන්න වගේ. ලෝකයන්ම සුද්ද කරලා දමන්න ඔය කට්ට්යව.(නදී)
අල් කයිඩා සන්වීදානය ඒ තරම් හොද එකක් නොවේ. අය්යෝ ෆෞමී කියා නම දාගෙන ඔයා කරන්නෙත් ඒකනේ.(නදී)
මුස්ලිම් අය කිසිම දෙයක් හොරෙන් කරන්නේ නැත. අනුන්ගේ නම් වලින් අපිට අදහස් යවන්න කිසිම අවශ්‍යතාවයක්ද නැත. (නි)
ෆෞමී, සිංහල අය දැන් මුස්ලිම් වෙලා. නාමයන්ද එසේම පවතී. (නි)
ඇති යන්තම් තේරුණා !!! (නි)
සෞදි රටට විරුද්ධව අපිට නම් මොනවත් කරන්න බැහැ (නි)
අල්කයිඩා කියන්නේ ඉතින් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
ඇමරිකානුවා අද ආයුධයක්වත් විකුණාගෙන මේ තත්ත්වයෙන් හරි ඉන්නේ මේ අයගේ පිහිටෙන් තමයි. (නි)
කොහොම හරි ලෝකය ළඟදීම අසරණ වෙයි වගේ යන යෑමට (නි)
මේ අපිට ඔය අනං මනං වලින් වැඩක් නැහැ. අපි අවුරුදු කන්න එනවා. අපිට මොනවහරි ලෑස්ති කරන්න. (නි)
ලගදීම ඩෝන ප්‍රහාරයකට ලක්වෙන්නද දන්නෙ නැහැ දගලන්නේ? (නි)
දිනේෂ්, ඩුබායි හරි කටාර් හරි ඇවිල්ලා බලන්නකෝ ඇත්ත තත්ත්වය. (නි)
සියදිවි නසාගැනීම ඉස්ලාමයේ තහනම් ක්‍රියාවකි. එමනිසා අල්කය්ඩා සංවිධානය තහනම් සංවිධානයකි. ඉස්ලාමය අනුව සටන් කරනවා නම් මුහුණට මුහුණ සටන් කළයුතුයි. (නි)
අල්ලාගේම සරණයි! (නි)
ඉස්ලාම් අයට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
ලෝකයේ හැම රටකම වගේ ප්‍රශ්න ඇතිකරන්නේ මුස්ලිම් ජාතිය තමයි. (නි)
මුස්ලිම් ඔක්කොම අදහස් දාන්නේ සිංහල නම් වලින්. ලැජ්ජාවක මහත! තමන්ගේ හිතට එකඟව හරි දේවල් කරන්න. (නි)
ඉස්ලාමය මධ්‍යස්ථ සාමකාමී දහමකි. අල් කයිඩා වැනි සංවිධාන ඉස්ලාමයට කැලලකි (නි)