සිරියා අර්බුදය විසඳන්න නම් ජනපති අසාද් ඉල්ලා අස්විය යුතුයි බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඉදිරිපත් කළ, කරුණු තුනකින් සමන්විත නව දේශපාලන යෝජනාවලියට යුර 09 January 2013
හිරකරු ජාවාරමේ නායකයා පූසෙක් සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ. මේ හවුල්ක 08 January 2013
පාකිස්තාන දැරිය මලාලා රෝහලෙන් පිටවී යයි තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි්රතාන්යයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාකිස්තාන දැ 07 January 2013
පැසිෆික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් ඇමෙරිකාවට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගර කලාපය ඊයේ(6) රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක් සටහන් කළ භූකම්පනයකින් කැලැඹී ගියේය. භූකම්පනය හට ගැනී 07 January 2013
අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා අඟහරු ග්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් ක 07 January 2013
අවුරුදු 44 කට පසු ඉන්දියාවේ නවදිල්ලි නුවරට අධික සීතලක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4 ක් ලෙස පහළ වැටී ඇති බවත්, මෙවැනි උෂ්ණත්වය අඩුවීමක් වාර්තා වන්නේ වසර 44 කට පසුව බ 07 January 2013
චාවේස් දිවුරුම් දීම පමාවෙයි පසුගිය වසරේ පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් සමාජවාදී නායක චාවේස් යළිත් වරක් ජනපති ධුරයේ දිවුරුම් දීම දින කිහිපයක් ප 07 January 2013
ඔවුන් ඇයට කළ අපරාධය වචනයෙන් විස්තර කරන්න බෑ සමූහ අතවරයට ලක් වී මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා පෙරේදා (5) ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා ස 07 January 2013
මුල්ලා නසීර් ඝාතනය කිරීම තලේබාන්වරුන්ට මරු පහරක් පාකිස්තාන ගෝති‍්‍රක ප්‍රදේශයක සැඟවී සිටි පාකිස්තාන තලේබාන් නායක මුල්ලා නසීර් ඝාතනය කිරීමට හැකිවීම තලේබාන්වරුන් සටන්කාමීන් 07 January 2013
ගෑනු හිත ගන්න රන් කබායක් මහයි ආදරය මුදලට ගැනීමට නොහැකි බව කියතත් තනි රත්රනින් නිම කැරුණු කමිසයකින් කාන්තා ආකර්ෂණය දිනා ගැනීමට තැත් කරන පුද්ගලයකු ඉන්දියා 06 January 2013
භාරත මාතාවනි, දියණියන්ට ඇයි මේ කෙනෙහිලි? නවදිල්ලියේ සිද්ධියෙන් පසුව ඉන්දියාවේ පළවන හින්දු පත්‍රය වාර්තා කරන ආකාරයට චතිස්ගාර් ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ 04 January 2013
තුර්කියට යුරෝපා සංගමයෙන් අරියාදු දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට පිහිටුවා ගත් නේටෝ යුද සංවිධානයේ බලකණුවක් වශයෙන් හැඳින්වෙන තුර්කිය 04 January 2013
උපදින ගමන් බබා දොස්තර ඇඟිල්ල අල්ලයි ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචි ඇලිසියා රෝහල් ගත වූයේ සිය තෙවැනි දරු ප්‍රසූතිය සදහාය. සාමාන්‍ය ආකාරයට බිළිදා මෙලොවට බිහිකි 04 January 2013
වෛද්‍ය සිසුවිය කෙලෙසූ සැකකරුවෝ අධිකරණයට 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙලෙසූ සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු ඊයේ (3) නවදිල්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර බාලවයස්කා 04 January 2013
හිත ඇත්නම් පත කුඩා නොවේ රැකියා වෙළදපොළේ අවධානය දිනා ගැනීමට නවතම උපක්‍රමයක් භාවිතා කරන රැකියා විරහිත උපාධිධාරී තරුණයෙක් බ්‍රිතාන්‍යයේ සිටී. ඇඩම් පැ 04 January 2013
සිරියාවේ ගැටුම්වලින් මරණ 65,000 ට නගී සිරියාවේ දිනෙන් දින උත්සන්න වන ගැටුම් හේතුවෙන් මියගිය ගණන 65,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ 04 January 2013
බටහිර ඉවුරේ ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිලේ ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතර ඊයේ (3) බටහිර ඉවුරේ හටගත් දරුණු ගැටුමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවේ පලස්තී 04 January 2013
ජනපති චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය රටට හෙළිකරන්න කියුබාවේ හවානා නුවරදී සැත්කමකට භාජන කෙරුණු වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්නැයි වෙනිසියුලානු ප්‍රධ 04 January 2013
දූගේ දෑවැද්දට කෝටි 2000 ක් චීනයේ ධනපති ව්‍යාපාරිකයෙක් ඔහුගේ දියණිය රුපියල් කෝටි 2000 ක දායාදයක් සමග ව්වාහකර දුන්නේය. උළු, ගඩොල් වෙළදාමෙන් කෝට්පතියකු වී ඇ 03 January 2013
ගන්ගම් නැටුමෙන් ගුරුවරු අමාරුවේ ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන් වාර්තා වේ. ලැන්ක 02 January 2013
යේමනයේ ඇමෙරිකානු තානාපති මැරුවොත් අල් කයිඩාවෙන් මුදල් තෑගි යේමනයේ ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට තමන් සූදානම් යැයි එරට කි් 02 January 2013
පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් සිරකරුවන්ට නිදහස ඇෆ්ගන් රජයත් එරට සාම මණ්ඩලයත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්, තම අත්අඩංගුවේ සිටින තලේබාන් සිරකරුවන් සිවු දෙනකු නිදහස් කිරීමට තීරණ 02 January 2013
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නෑ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප්‍රතිකාර ලබා දෙන වි 02 January 2013
අපේ නෑයා සර්කස් පෙන්වයි සර්කස් පෙන්වන ගෝරිල්ලෙක් ජර්මනියේ ක්රෙකෆෙල්ඩ් සතුන් වත්තේ සිටි කිඩෝගෝ නම් සුරතල් නාමයෙන් හදුන්වන මේ ගෝරිල්ලා ජර්මනියට රැගෙන විත් 01 January 2013
ලන්ඩන් සුසානයක නර භූතයෝ බි්රතාන්යයේ කේම්බි්රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප්‍රදේශවාසීන් පසුවන්නේ කෝපයෙනි. න 01 January 2013
සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිද 31 December 2012
ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය ඇමෙරිකාව අයථා ක්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරමුණින්, රුසියානු පාර 31 December 2012
ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්තුවොත් සාම කතාවලට සූදානම් ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් නායක හකිමුල්ලා මෙසූඞ් පවසයි. මෙස 31 December 2012
බෙංගාලයේ කාන්තා පොලිස් ස්ථාන 65 ක් පිහිටුවීමට යයි නවදිල්ලි නුවර බස්රියකදී සමූහ දුෂණයකට ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව මියයෑමේ සිද්ධියත්, රටේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට රජය අපො 31 December 2012
පාකිස්තාන පොලිස් නිලධාරීහු 21ක් මරා දැමෙති තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දමා ඇතැයි ඊයේ (30) වාර්ත 31 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026