අල් කයිඩා සංවිධානය ළමා සොල්දාදුවන් පුහුණු කරන වීඩියෝ දසුන් පෙළක් ඊයේ (23) බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධියට පත් කෙරුණි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මෙම දරුවන් පුහුණුව ලබන්නේ පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ වසිරිස්තානයේ රහස් කඳවුරක.