දකුණු දිග අයර්ලන්තයේ කෝර්ක් නගරයට ඉහළ අහසේ අබිරහස් ආලෝක දකින්න ලැබුණු බවත් ඒවා කිසියම් ආකාශ වස්තුවකින් නිකුත් වුණු ආලෝක බවත් කෝර්ක් නගර වැසියෝ පවසති.
එම ආලෝක අහසේ එහෙ මෙහෙ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද අන්තර් ජාලයට එක් කර ඇති අතර විද්‍යාඥයන් පවසන්නේ ඒ ගැන වැඩි දුර පරීක්ෂණ පවත්වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පින් සිද්ද වේවි, මත්තලටත් 1 ක් හරි එවන්නකො. (නි)
මේවට කියන්නේ ටොම් පච කියලා ගමේ භාෂාවෙන්.(නදී)
නියමයි තමයි. (නි)