මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ ලන්ඩන් නුවර ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික සංස්කෘතික සංගමයක් වන ශ්‍රී ලංකා ජනහඬ පදනම මගින් මේවසරේ ඉටු කිරීමට සුදානම් කර ඇති වැඩප 04 March 2013
මව් පිය වන්දනාවේ අගය දරුවන්ට කියාදේ බර්මින්හැම් නගරයේ ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අපුරු පින්කමක් පසුගිය දින පැවැත් විණි. විහාරාධිපති කැප්පිටියගොඩ 04 March 2013
තවත් අල් කයිඩා නායකයෙක් පරලොවට ඇල්ජීරියාවේ වායුගබඩා සංකීර්ණයක බෝම්බ පිපිරවීමට මුලිකත්වයදුන් අල් කයිඩා නායකයකුවන මොක්තාර් බෙල්මොක්තාර් පසුගිය සෙනසුරාදා ම 04 March 2013
ඇමෙරිකානු පැසි පන්දු ශූරයා උතුරු කොරියාවේ සංචාරයක උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකානු හිටපු පැසි පන්දු ශූරයෙකු මෙන්ම හොලිවුඞ් නළුවකු ද වන ඩෙනිස් රොඞ්මන් ඉකුත් 28 වැනිදා උතුරු කො 04 March 2013
නිරිත දිග චීනයේ ප්‍රබල භූකම්පනයක් නිරිතදිග චීනය ඊයේ(3) රික්ටර් පරිමාණයේ ඒකක 5.5ක් සටහන් කළ භූකම්පනයකින් කැළැඹී ගිය අතර ඉන් විසිදෙනෙක් තුවාල ලැබූහ. මෙම භූකම්පනයෙන් චීන 04 March 2013
ඇල්ජීරියා ප්‍රාණ ඇපකරු සිද්ධියේ ‘මහ මොළකරු’ මොක්තාර් මරා දැමේ මාලි රජයේ හමුදාවට සහාය දෙමින්, එරට නගර අත්පත් කරගෙන සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදින චැඞ් රාජ්‍යයේ හමුදා සෙබළුන් ඊයේ (3) 04 March 2013
සිරියානු කැරැලිකරුවෝ සිරකඳවුරක් අත්පත් කර ගනිති සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකාර පාර්ශවය ඊයේ(3) එරට රකා පළාතේ පිහිටි සිරකඳවුරක් අත්පත් කරගෙන එහි 04 March 2013
ඉස්ලාමීය නායකයාගේ මරණ දඬුවමට බංග්ලාදේශ වැසියන්ගේ විරෝධය යුද අපරාධවලට චෝදනා ලැබූ ඉස්ලාමීය නායකයකුට මරණ දඬුවම නියමවීමත් සමඟ බංග්ලාදේශයේ නගර රැසක ප‍්‍රචණ්ඩකි‍්‍රයා උත්සන්න වී ඇති බව වි 04 March 2013
රෝද පුටුවෙන් බැටලුවන් බලයි ජෝර්දානයේ ‘‘අබෙයිඩ් ‘‘ බැටලූ රෑනක් රැකබලා ගත් බල්ලෙකි.දිනක් අයාලේ යන බල්ලෙක් යැයි සිතා මිනිහෙක් අබෙයිඩ්ට වෙඩි තැඹිය. අබ 01 March 2013
හිරගෙදර තරුපහේ හෝටලයක් තරු පහේ හෝටලයක් බවට කළ සිරගෙදරකි. පිහිටියේ නෙදර්ලන්තයේය. ‘‘හෙට් අරෙස්තුයිස් ‘‘නමින් එදවස හැදින්වූ මේ සිරගෙදර නෙදර්ලන් 01 March 2013
චීස් බර්ගර් කන්න ගිහින් පොලිස් කූඩුවේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ග්‍රෙගරි ජැක්සන් (57) හා ප්‍රාන්ත පොලිසිය අතර වූයේ හොද සබඳතාවයක් නොවේගවාර කිහිපයක්ම ඉන්දියානා පොල 01 March 2013
පාප්තුමන් වතිකානුවෙන් නික්ම යයි ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන් ඊයේ (28) සිය ධුරයෙන් ඉවත් වූ අතර එතුමෝ වතිකානුවෙන් ද නික්ම යෑමට නියමිතව සිටියහ. ධුරයට සමුදීමට පෙ 01 March 2013
ලෝක බලවතුන් සමඟ සාකච්ඡා බිඳ වැටේ: ඉරාන සම්බාධක ලිහිල් කරන්නේ නෑ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ඉරාන නියෝජිතයන් අතර පෙරේදා (27) කසක්ස්ථානයේ ඔල්මාටි නුවරදී පැවැත්වුණු සාකච්ඡ 01 March 2013
2008 මුම්බායි ප්‍රහාරය සිනමාවට 2008 වසරේ නොවැම්බර් මාසයේ ඉන්දියාවේ මුම්බායි නුවරට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය ඇසුරින් නිර්මාණය වූ ‘ද ඇටෑක 01 March 2013
බෙදුම්වාදීන් හමුවන්න තායිලන්ත රජය සූදානම් තායිලන්තයේ බෙඳුම්වාදී අරගලයට නායකත්වය දෙන ප්‍රධාන පෙළේ මුස්ලිම් සටන්කාමී සංවිධාන සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමන් සූ 01 March 2013
සිරියානු කැරැලිකරුවන්ට ඇමෙරිකාවෙන් සහනාධාර බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළීමට සටන් කරන ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට ආහාර සහ ඖෂධ 01 March 2013
තලේබාන් සටන්කාමියා ඇෆ්ගන් පොලිසියේ 17 ක් මරා දමයි ඇෆ්ගන් පොලිස් සේවයට බැඳී, තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගත් තලේබාන් සටන්කාමියකු ඊයේ (28) ඔහු අනුයුක්තව සිටි පොලිස් ස්ථා 01 March 2013
ඇෆ්ගන් සිවිල් වැසියන්ට අඩන්තේට්ටම් කළැයි නැගෙන චෝදනා නේටෝව ප්‍රතික්ෂේප කරයි ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා සෙබළුන් ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ වැසියන්ට අඩන්තේට්ටම් කරන බවට ඇෆ්ගන් රජයෙන් එල්ල වන චෝදනා තමන 01 March 2013
පාප්තුමන්ගේ අවසන් ශ්‍රාවක හමුව අද (28) වැනිදා සිය පදවියට සමු දීමට නියමිත 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් ඊයේ (27) රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරස්රයට රැස්ව සි 28 February 2013
ඉන්දියාවේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නක් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නුවර මහල් හයක ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය අනවසර වෙළෙඳ පොළක ඊයේ (27) අලූයම හදිසියේ හටගත් ගින්නකින් 19 දෙනෙක් 28 February 2013
‘රස්ටි’ සුළිකුණාටුව ඕස්ටේ්රලියාවට වයඹදිග ඕස්ටේ්රලියාවට ආසන්න මුහුදු කලාපයේ වර්ධනය වෙමින් පවතින ‘රස්ටි’ සුළිකුණාටුවට අද (28) රට තුළට ඇතුළුවීමට නියමිත හෙයින් 28 February 2013
නේටෝ හමුදාවට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති විරෝධතාවට එක් වූ සිවිල් වැසියෝ පිරිසක් ... ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා සෙබළුන්ගෙන් සිදුවන අඩන්තේට්ටම 28 February 2013
ඊජිප්තු බැලූන අනතුර ගැන පුළුල් පරීක්ෂණ පුපුරා යෑමට මොහොතකට පෙර ඊජිප්තුවේ සිදුවූ උණුසුම් වායු බැලූන අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්ව 28 February 2013
කැරැලිකරුවන් සමඟ සාකච්ඡා පවත්වන්න සිරියා රජය සූදානම් පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය සූ 28 February 2013
තලේබාන් ප්‍රහාරවල කිසිම අඩුවක් නෑ ඇෆ්ගන් සංග්‍රාමයට වසර 10 ක් සපිරී ඇති නමුත්, තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රහාරවල කිසිදු අඩුවක් දක්නට නැතැයි නේටෝ හමුදාව ප්‍රකා 28 February 2013
පියදස්සී නාහිමි තෙලි තුඩින් ලන්ඩන් නුවර ජීවත්වන චිත්‍ර කළාව හදාරන ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියකු වන සමීර ගයාන් විජේතිලක සද්ධාතිස්ස බෞද්ධ මධ්‍ය 27 February 2013
කිලෝ මිටරයේ ගොඩනැගිල්ල සෞදියේ සෞදි අරාබියා රජතුමාගේ බෑනා කෙනෙකු, ප්‍රකෝටිපති අල් වඩීඩ් බින් තලාල් කුමාරයා ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට යයි. සෞදි 27 February 2013
ඉරාන බලධාරීහු ඇමෙරිකා ජනපති ආර්යාවගේ ඇඳුම වෙනස් කරති බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල, පෙරේදා (25) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ඩොල්බි’ චිත්& 27 February 2013
ඉරානයට පැනැවූ සම්බාධක ලිහිල් කරන්න ඇමෙරිකාවේ සූදානමක් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් යුතුව සිදු කරන්නේ නම්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බව ඇම 27 February 2013
ඉතාලි මැතිවරණ සටන උණුසුම් වෙයි ඉතාලි මහමැතිවරණ ප්‍රතිඵල එරට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක අතර බෙදීයාම නිසා නව රජයක් පිහිටුවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවින 27 February 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026