බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙලිදරව් වී ඇත.
ජනගහනයෙන් 38%ක් තම දෛනික ආහාර මිලයට ගන්නා බවත් සැඟවුණු කුසගිනි ස්වරූපයක් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යය් වැඩෙමින් පවතින බවත් එම සමීක්ෂණයෙන් පෙන්වන බව බ්‍රිතාන්‍ය වැසියන් පවසයි.
55%ක ප්‍රමාණයක් පවසන්නේ ආහාර මිල ගණන් අධික බවයි. සෑම දස දෙනකුගෙන්ම අට දෙනකු පවතින ආහාර මිල ගණන් අධික බව ද ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ද ඔව්හු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී,දන්න දෙයක් නැහැ.ලෝකයේ කොයි රටේද රජයේ රැකියාවක් කළත් නොකළත් පැන්ෂන් එකක් ලැබෙන්නේ. හොදට තියේවි. බ්‍රිතාන්‍යයේ රජයේ ටැක්ස් 100% ගෙවන්න සියලුම දෙනා රැකියාවකල් කරනවාද?බ්‍රිතාන්‍ය ජාතියන් බහුතරයක් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටියි. නමුත් ඔවුන් පාරට බැස කෑ නොගසන හෙයින්, අපට එය දැක නොහැකියි. (නි)
මහා බ්‍රිතාන්‍යයේ ...?වැරදිලාද දන්නෙ නැහැ. එම රටේ හැම පුරවැසියෙකුටම අවරුදු 60,65 පැන්ෂන් යන වයසේ ,රජයේ රැකියාවක් කලත් නොකලත් පැන්ෂන් එකක් ලැබෙනවා. රජයේ ටැක්ස් ගෙවන මිනිසුන් 100%කම ඉන්නේ. එම නිසා ,ඔවුන්ට මාසිකව ලැබෙන පැන්ෂන් එක කෙලින්ම බැංකුවට යන්නේ. මිනිසුන්ට කන්න බොන්න කිසි අඩුවක් නැහැ. (නි)
බටහිර රටවල හැමකෙනාම බලන්නේ ණයක් නඩත්තු කරන්න. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැති කෙනෙක් නැහැනේ. හේතුව බදුවලින් පොඩි සහනයක් තියනවා ණයක් නඩත්තු කරද්දී.(නදී)
ඉතුරු කරපු සල්ලි වලින් වත් කන්න පුළුවන් නේ. අපේ දුප්පත් මිනිස්සු දත්මිටි තමා කන්නේ. (ස)