විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි.
නෙදර්ලන්තයේ බියටි‍්‍රක්ස් රැුජින (75) සිය කිරුළ වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් (45* කුමරුට පිරිනැමීමට තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරය. එම කටයුත්ත නිලවශයෙන් සිදුවූයේ පෙරේදාය.
බියටි‍්‍රක්ස් රැුජින සිය කිරීටය අත් හැරීමත්, විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නව රජු ලෙස කිරුළු පැළැඳීමත් සිදුවුණේ ඇම්ස්ටර්ඩෑම්හි රජ මැදුරේ පැවැති විශේෂ රාජකීය උත්සවයකදීය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, දෙනර්ලන්ත රජයේ ඇමැතිවරු ද ඊට සහභාගී වූහ.
|
විලියම් රජු සහ මැක්සිමා දේවිය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාරී, ඔයා 1890 ගණන් වල ඉඳලද ඔය තවම ඉන්නේ ? දීර්ගායුෂ පතමි (නි)
නෑ ලලිත්, මම පාඩම් කරලා තිබුණා. මේ ප්‍රවෘත්තියේ හැටියට අඋරුදු 33 කට පස්සේ නෙවෙයි එකසිය ගානකට පස්සේ ඔය රජ කෙනෙක් පත් උනේ. මීට කලින් හිටිය 3න් දෙනාම රැජිනියෝ.(නදී)
භීෂණය වෙනුවට කපටිකම් වලින් ලංකාව පාලනය කල යුරෝපා රට තමයි මොවුන්. අනිත් ජාති දෙකම හැම විදිහකටම රට වැනසුවා. (නි)
අනේ සිඤ්ඤෝරේ, තොපටත් රජෙක් ඉන්නේ... අපට නැත ඉන්නේ... ඒ නිසාවෙනි අපි තැවෙන්නේ... (නි)
අන්තිමට නෙදර්ලන්තයේ රජ කෙනෙක් ඉඳල තියෙන්නේ 1890 මට මතක විදියට. III වන විලියම් රජ්ජුරුවෝ. (නි)
මෙය ලගදි කිවුවා "තුමා,උතුමා" වගේ වැඩ වසම් වචන පාවිච්චි කරන්න එපා කියලා.අන්න මිනිස්සු. මෙහෙ කොහොමද? "ශ්‍රීමත්,උතුම්,තුමා, මැතිතුමා,සර්" කියා කියනවා පමණක් නෙවේ උග්‍ර පන්ති බේදේ නිසා ලොක්කන්ට කතා කරද්දී පහට නැමිලා ඔලුවත් පාත් කළ යුතුයි. (නි)