ලන්ඩන් කත මී රංචුවක් සමග සිය සැමියාද දරුවාද අතහැර දමා මීයන් රංචුවක් සමග ජීවත් වන කාන්තාවක් බ්‍රිතානයයේ සිටී. චන්ටල් බෑන්ක්ස් වූයේ කරදර වලින් තොර දිවිය 10 March 2013
ගුරුවරියගෙන් අපූරු පරීක්ෂණයක් තම ලේ උරා දෑත පිරිසිදු කරගැනීමට කුඩා දරුවනට උපදෙස් දුන් පෙර පාසල් ගුරුවරියක් ගැන නෝර්වේ රජය පරීක්ෂණ අරඹා ඇත. රුධිරය ය 10 March 2013
වසර 33කට පසු රතු සෙබළා සොයා ගනී වසර 33කට පෙර ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් වූ රුසියා සෙබළකු සොයා ගැනීමට සෝවියට් රතු හමුදාවේ හිටපු සෙබළු පිරික් සමත්වූහ. 1980දී සෝවියට් 08 March 2013
චාවේස්ට අවසන් බුහුමන් දක්වන්න ලක්ෂ ගණනින් කැරකස් නුවරට වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා ඇකඩමියේ තබා ඇති ජනාධිපති හියුගෝ චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (07) ලක්ෂ සංඛ්‍යාත පිරිසක 08 March 2013
ආජන්ටිනා ජනපතිනී, උරුගුවේ ජනපති, බොලිවියාවේ ජනපති හමුදා ඇකඩමියේ දී චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින ලතින් ඇමෙරිකානු කලාපයේ චාවේස්ගේ සමීපතමයන් වන ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්ඩිනැන්ඬේස් (වමේ සිට) උරුගුවේ ජනපති හෝසේ මුජිකා, බ 08 March 2013
ඉදිරි මැතිවරණයේදී උප ජනපතිට විපක්ෂ නායකගෙන් අභියෝගයක් ඉදිරි දින 30 ඇතුළත පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අභාවප්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස 08 March 2013
චාවේස් මියගියේ කියුබාවේදී: විපක්ෂ කි‍්‍රයාකාරීහු පවසති චාවේස් මියගියේ වෙනිසියුලාවේ දී නොව, කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමට භාජන වූ අවස්ථාවේ දී යැයි වෙනිසියුලානු විපක්ෂ දේශපාලන කි& 08 March 2013
සාම සාධක නිලධාරීහු 21 ක් සිරියාවේදී පැහැර ගැනෙති තම සාම සාධක නිලධාරීන් විසි එක් දෙනකු සිරියානු කැරැලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (7) 08 March 2013
සිරියා කැරලිකරුවෝ සාම හමුදාව හිර කරති සිරියාවත් ඊශ්‍රායලයත් අතර පිහිටි ගෝලාන් කඳුබිමේ සේවය කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩ 07 March 2013
චාවේස් මරණයට ඇඟිල්ල ඇමෙරිකාව දෙසට වෙනිසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මියගොස් කෙටි වෙලාවකින් පසු ජාතිය අමතමින් චිත්ත වේගාත්මක කතාවක් කල උප ජනාධිපති නිකොලස් ම 07 March 2013
වෙනිසියුලාව සමඟ සබඳතා ඇතිකර ගන්න ඔබාමා සැරසේ ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයත් සමඟ වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇතිකර ගැනීමට තම රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකා ජනාධ 07 March 2013
අවසන් කටයුතු හෙට: දින 30 කින් ජනපතිවරණයක් අභාවප්‍රාප්ත නායක හියුගෝ චාවේස්ගේ අවසන් කටයුතු හෙට (8) පැවැත්වෙන බවත් දින 30 ක් ඇතුළත ජනපතිවරණයක් පවත්වා නව නායකයකු තෝරා ගන්නා බවත 07 March 2013
වියෝව දරාගත නොහැකිව... / පී‍්‍රතියට පත් විපක්ෂ ක්‍රියාකාරීහු චාවේස්ගේ අභාවය සැලවීමෙන් ශෝකය වාවා ගනු නොහැකිව හඬා වැළපෙන වෙනිසියුලාවේ කැරකස් අගනුවර වැසියෝ පිරිසක් (ඉහළ) සහ චාවේස්ගේ 14 වසරක පාල 07 March 2013
චාවේස්ගේ අඩුව පුරවන්න නිකලස් මදුරෝට හැකිවේවි උප ජනාධිපති නිකලස් මදුරෝ වෙනිසියුලා සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු ඔහුගේ අඩුව පිරවීම 07 March 2013
සිරියා ජනපති බෂීර් අල් අසාද් 2014 වන තෙක් බලයේ ඉන්නවා බටහිර රටවල් කොතරම් කුමන්ත්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි. ඉරානය මේ 07 March 2013
හියුගෝ චාවේස් වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ රැෆියෙල් චාවේස් ප්‍රියාස් අඟහරුවාදා අභාවප්‍රාප්ත විය. මගේ හිත රිදෙන ප්‍රධානම කාරණය දුප්පත් 06 March 2013
ගුවනට ගිහින් වල්ගා තරු පෙන්නයි පවුම් 500 (රුපියල් 97500) කට ළග සිට වල්ගා තරු නැරැඹීමට අවස්ථාව ලබා දීමට ජර්මනියේ එක්ලිප්ස් ට්‍රැවල් නම් සංචාරක සේවා ආයතනයක් සැරසේ. මෙ 06 March 2013
බැට් මෑන් හොරුන් අල්ලයි කාටූන් පට වල බැට්මෑන් යනු මනඃකල්පිත චරිතයක් වුවත් සැබෑ ජීවිතයේදී බැට් මෑන් ආදර්ශයට ගෙන සොරුන් අල්වා බළධාරීන්ට භාරදීමට කටයුතු කරන 06 March 2013
ප්‍රංශ හමුදා ප්‍රහාරයකින් අල් කයිඩා නායකයා මියයයි උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් මරා දැමීමට තම හමුදා සමත් ව ඇතැ 06 March 2013
මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් අත්අඩංගුවට මාලදිවයිනේ හිටපු ජනපති හා වත්මන් විපක්ෂ නායක මොහොමඞ් නෂීඞ් ඊයේ (5) දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නෂීඞ්ගේ ප්‍රජාතන් 06 March 2013
චාවේස්ට බරපතළයි ... කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට පැමිණි එරට සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බ 06 March 2013
බෙන්ගාසී නුවර කිතුනු දේවස්ථානයකට ප්‍රහාරයක් ලිබියාවේ බෙන්ගාසි නුවර ඊජිප්තු කොප්ටික් දේවස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (04) සිදුකළ වෙඩි තැබීම්වලින් කිතුනු පූ 06 March 2013
බි්රතාන්ය මහ රැජින රෝහලේ උදරාබාධයක් හේතුවෙන් පෙරේදා (3) රෝහල් ගත කළ බි්රතාන්යයේ දෙවැනි එළිසබත් මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග ප 05 March 2013
චාවේස් මියගිහින්: වෙනිසියුලා විපක්ෂ කණ්ඩායම් පවසයි කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ 05 March 2013
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 45ක් මරුට මරාගෙන මැරෙන බෝම්බකරුවකු පෙරේදා(3) පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නුවර ශියා මුස්ලිම් පල්ලියකට එල්ල කළ බෝම්බ ප්‍රහා 05 March 2013
කාදිනල්හිමිවරු නව පාප්තුමකු පත්කර ගැනීමට සාකච්ඡා අරඹති මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප්‍රජාව අවධානයෙන් සිටින මොහොතක නව පාප්තුමන් තෝරා ගැනීමට අදාල කි‍්‍රයාවලිය වතික 05 March 2013
සිරියා විපක්ෂ නායකයා ආපසු එයි සිරියානු කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී රජයේ හමුදා ප්‍රහාරවලින් බේරී රටින් පලා ගිය ප්‍රධාන පෙළේ විපක්ෂ නායකයකු වන මෝස් අල් කටී 05 March 2013
ඉරාන මාධ්‍යවේදීන් 14කට නිදහස බටහිර රටවල් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා ලැබ ඉකුත් ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් ඉරාන මාධ්‍යවේදීන් 14 දෙනකුට පෙරේදා (3) නිදහස හිමිවිය. 05 March 2013
දිය යට සවාරියට වැඩි ගණනක් නෑ පවුම් ලක්ෂ 16 ( රුපියල් කෝටී 31.36 ) කට දිය යට ‘‘ලිමෝ‘‘සවාරියක් ලබා දීමට ඩෙන්මාර්ක සමාගමක් සූදානම්ව සිටී. සී එක 04 March 2013
කොරියාවේ දහම් පිපාසයක් පසුගියදා දකුණු කොරියාවේ සෝල් නගරයේ ප්රසිධද්ධවූ වාර්තා අනුව දැනට එරට වැඩියෙන්ම අලෙවිවන්නේ බෞද්ධ පොත පත බව සඳහන්වෙයි. 04 March 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026