මධ්‍යම නයිජීරියාවේ නසරවා පළාතේ ආගමික කල්ලියකට අයත් තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(9* එරට පොලිස් නිලධාරීන් 23 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ.
ඔම්බට්සේ නමැති ආගමික කල්ලියකට අයත් පිරිසක් පොලිස් නිලධාරීන් 60 දෙනෙක් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් 17 දෙනෙක් අතුරුදන්ව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
පවිටු කි‍්‍රයාවන්ගෙන් සමාජය ගලවා ගන්නා බව පවසමින් ආගමික ප‍්‍රචාරක කටයුතුවල නිරත පිරිසක් ලෙස ඔම්බට්සේ ආගමික කණ්ඩායම සැලකේ. මෑතකාලීනව ඊට අයත් පිරිස් නයිජීරියාව තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා රැසක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔම්බට්සේ සාමාජිකයන් හා ආගමික කල්ලියේ නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප‍්‍රදේශයට ආරක්ෂක අංශ යවා ඇතැයි නයිජීරියා රජය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයිජීරියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 23 දෙනෙක් මරුට
ගාමිණී-සිරි Friday, 10 May 2013 09:41 AM
නිජීරියාවත් ,කොන්ගෝවක් කරන්න අර අඳිනවා වගේ පෙනෙන්නේ ! (නි)