පාකිස්තානයේ පෙෂවෝර් නුවර බන්නු දිස්ති‍්‍රක්කයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කරගනිමින් ඊයේ (8) බෝම්බයක් පුපුරා ගිය ගියේය. එයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 23 දෙනෙක් තුවාල ලැබූහ.
එය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත් බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ, මැතිවරණ රැුලිය පැවැත් වූ ස්ථානය අසල පිහිටි පොලිස් මුරපොළේ හැපී ඇත.
පාකිස්තාන මහ මැතිවරණය අනිද්දා (11) පැවැත් වීමට නියමිතය. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට තලේබාන් සටන්කාමීන් තර්ජනය කර ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන්නේ ද ඔවුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලා ගන්න ලංකාවාසීනි,පාකිස්ථානයට ගිය කල... ලංකාවේ බඩුමිල විදුලි බිල් ඉහළ ගියාට මේ වගේ ප්‍රශ්න නැහැනේ. (නි)