IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඇවිදීමට දෙපා කුමකටද ?

පණ නැති දෙපා නිසා තැවෙමින් නොසිට පණ ඇති අත් භාවිතා කර ජීවිතය ජය ගැනීමට වෙර දරනා කුඩා දරුවෙක් චීනයේ හේනාන් ප්‍රාන්තයේ සිටී.

ඩෙන්ග් සොන්ග්චෙන්ග් නම් වන මේ දරුවා දහතුන් හැවිරිදිය.ඉපිද ඉතා කෙටි කලකදී පෝලියෝ රෝගය වැළැදීම නිසා ඩෙන්ග් හට සිය දෙපා වල සහය අහිමිය.ඩෙන්ගේ දෙපා වලට කිසිදු ආකාරයකින්

කි‍්‍රයාකාරී විය නොහැකි.ඔහුගේ දෙමව්පියන් මුළු සේසතම වියදම් කර ඇත්තේ ඩෙන්ග් කෙසේ හො සුවපත් කිරීම සදහාය. ඒ සියල්ල ගගට කැපූ ඉණි මෙන් වී ඇත්තේ ඩෙන්ග් ලද සුවයක් නොවූ බැවින්ය.

සිය දෙමව්පියන්ගේ උත්සාහය දැක ඩෙන්ග්ද සිය දුබලතාවයෙන් ගොඩ ඒමට ක‍්‍රමයක් සොයන්නට පටන් ගන්නේ මේ අතරතුරය.ඩෙන්ගේ දෙමව්පියන්ට ඔහුට රෝද පුටුවක්වත් අරන්දීමට තරම් වත් මුදල් නැත.මෙනිසා අවුරුදු 6 ක් වන තෙක්ම බඩගෑමෙන් ගමන් කිරීමට පුරුදුවන ඩෙන්ග් පසුව සිය අත් ‘‘පාද‘‘ ලෙස භාවිතා කරන්නට හැකිදැයි සොයාබලන්නේය.තමන්ගේ මේ කටයුත්ත නිසා ඇතැමුන්ගේ සිනාවටද භාජනය වන ඩෙන්ග් ඒ සියල්ල හමුවේ නොසැලී අවුරුදු ගණනක් ගතකොට අවසානයේ සිය අත් ආධාර කර ගෙන ‘‘ඇවිද‘‘ යන්නට සමත් වන්නේය.

‘‘අත්‘‘ ආධාර කරගෙන ඔහුට ගස් නැගීමට පවා පිළිවන් බව සදහන්ය.දුබලතාවය නිසා ඩෙන්ග් අයදුම් කළ සියලූ පාසැල් වලින් ඔහුව ප‍්‍රතික්ෂේප කර ඇති අතර අන්තිමේදිී ඔහුගේ මේ වික‍්‍රමය දුටු එක් පාසැලක් ඩෙන්ග්ට ශිෂ්‍යත්වයක් පිරිනමා පාසැලට බදවා ගැනීමට සැරසෙන බව ඔහුගේ මව්පියන් කියයි.

 

 



අදහස් (0)

ඇවිදීමට දෙපා කුමකටද ?

සමන් Thursday, 09 May 2013 07:17 PM

උත්සහවන්තයා ජයගනී කියන්නේ නිකමටද? ඔබට ජයෙන් ජය ඔබ අප හමොටෝම ආදර්ශයක්.(නදී)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:55 PM

දියුණුව කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යත්මික දියුණුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16438 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site