IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6* තීන්දු කළේය.
බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගත්තේ ජනතාව ඊට විරුද්ධ වූ නිසාය.
බලාගාරය ඉදි කෙරෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් එය ඉන්දියාවේ බලශක්ති අර්බුදයට අත්‍යාවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (0)

තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 10:12 PM

ලෝකයේ ප්‍රධාන පෙලේ දියුණු රටවල ,විදුලිය උත්පාදනය කරන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙන. ජයලලිතා මොන පිස්සු නැටුවත් මේ වැඩේ නම් ප්‍රාන්තයට කරන ලොකුම සේවයක්. අපේ රටේ ස්වභාවික සම්පතක් වන දිය ඇලි මගින් විදුලිය ලබා ගත් ක්‍රමය එදාට ගැලපෙනවා.නමුත් රටට අවශ්‍ය විදුලි ධාරිතාවය ගැන සැළකිල්ලට භාජනය කරන විට ගල් අඟුරු බලාගාරය 23 වතාවටත් අක්‍රිය වීම කණගාටුවට කරුණක්. අත්හදා බැලීමක් වශයෙන් උතුරු නෙගෙනහිර,වයඹ සහ උතුරු මැද පළාත් නියෝජනය පරිදි ජපන් රජයේ තාක්ෂණය හා ආධාර මද්‍යයේ න්‍යෂ්ටික විදුලිය උත්පාදනය කර ගැනීමට රජයේ අවධානය යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මෙහි අගය නම් විදුලි සැර වැදීමෙන් මිනිසුන්,සතුන් මිය නොයමත් ,තත්පරයක කාලයකටවත් විදුලිය විසන්ධි නොවීමත්ය. කාරුණික අවධානය යොමු වේවා ! (නි)

:       0       0

දිසානායක Tuesday, 07 May 2013 11:24 PM

විදුලි බලාගාරයට පෙර තමිල්නාඩු ජනතාවට වැසිකිලි පහසුකම් ලබා දෙන්න උත්සාහ ගත්තොත් නරකද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:20 AM

ගාමිණී මමනම් හිතන්නේ මේකේ අතුරු ප්‍රතිපල අපේ රටටත් විදින්න වෙඉ කියල. මොකද ජපානේ වුන වගේ යම් පිපිරීමක් මෙහි සිදු උනොත් අපේ උතුරු පළාතේ ජීවත්වන ජනතාවට විශාල හානියක් සිදුවීමේ ඉඩක් පවතිනවා.(ස)

:       0       0

හසීම් Tuesday, 07 May 2013 02:18 PM

කොන්ද පන තිටෙන අදිකරණයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site