IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පාකිස්තාන මැතිවරණය 11 වැනිදා: නවාස් ෂරීෆ්ට ජය හිමිවන ලකුණු

ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයෙන් නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය ජයග‍්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත.

පාකිස්තානයේ අගමැති ධුරය හෙබවූ ෂරීෆ්, පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවට තලේබාන්වරුන් අනතුරු අඟවා ඇති අතර මේ වනවිටත් පාකිස්තානයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා වේ.

ඉකුත් 4 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප‍්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල අධිබලැති බෝම්බ දෙකක්  පුපුරා යෑමෙන් කුඩා දරුවන් දෙදෙනකු ද ඇතුළුව 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්ක වී ඇති දේශපාලන පක්ෂ වන්නේ මුටාඩියා අල් කුවාමී, අවාමි ජාතික පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.
පාකිස්තාන රජය පවසා ඇත්තේ මැතිවරණ කටයුතු ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂ 6 ක හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවය.

 

හිටපු අගමැතිවරයකු වන නවාස් ෂරීෆ්

 



අදහස් (0)

පාකිස්තාන මැතිවරණය 11 වැනිදා: නවාස් ෂරීෆ්ට ජය හිමිවන ලකුණු

අනුර Tuesday, 07 May 2013 12:50 AM

කවුරු ආවත් බෝම්බ පුපුරනවනේ. ආදර්ශයක් ගන්න අපේ රටෙන්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site