ජනපති බැරැක් ඔබාමා ඊශ්‍රායලයේ සංචාරයක දෙවැනි වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ජනපති බැරැක් ඔබාමා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(20) ඊශ්‍රායලයට පැමිණියේය. ‘එයා ෆෝස් ව 21 March 2013
සිරියා කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නෑ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නැතැයි ඇමෙරිකාව කියා සිටී 21 March 2013
ඉතාලි තානාපති රඳවා ගන්න ඉන්දීය රජයට අයිතියක් නැහැ ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි ඉන්දියාවේ රඳවා ගැනීමට ඉන්දීය රජයට නීතිමය බලතල නැතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවසය 21 March 2013
කාන්තා හිංසනය පිටුදැකීමේ ප්රකාශනයට මුස්ලිම් රටවල සහාය බටහිිර හා මුස්ලිම් රාජ්‍යයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු කාන්තා හිංසනය පිටුදැකමේ එක්සත් ජාතීන්ගේ ප්රකාශනයට මුස් 21 March 2013
නව පාප්තුමන්ගේ පළමු දේව මෙහෙය චාමෙට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රථම දේව මෙහෙය ඊයේ (19) රෝමයේ වතිකානයේ ශාන්ත පීතර් චතුරස්රයේදී පැවැත්වුණු අතර දෙස් ව 20 March 2013
ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් චීනයේ නව ජනපති හමුවෙයි චීනයේ සංචාරයකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් ඊයේ (19) එරට නව ජනාධිපති සී ජිංපිං හමුවී සාකච්ඡා පැවැත්වීය. දෙරට අතර ආර්ථ 20 March 2013
පලස්තීන අර්බුදය සාමකාමීව විසඳන්න ඊශ්‍රායලය සූදානමින් පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙමින් මැදපෙරදිග අර්බුදය විසඳීමට තම නව රජය යුහුසුළුව කටයුතු කරන බව ඊශ්‍රායල අගමැති බෙන් 20 March 2013
කොංගෝ යුද අපරාධකරු ඇමෙරිකාවට බාර වෙයි කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගත් බවටත්, යුද අපරාධ සිදු කළ බවටත් චෝදනා ලැබ සිටින කොංගෝවේ සන්නද්ධ නායක බොස්කෝ ටගන්ඩා 20 March 2013
ඊජිප්තු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඊයේ (19) ඉන්දීය අගමැ 20 March 2013
සංගීතෙටත් රොබෝවරු රොබෝ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉතාලි ජාතික සංගීත අධ්‍යක්ෂකවරයෙක් සමත්ව සිටී. රොබෝවරුන් ගොඩනැගීම සදහා ඔහු යොදාගෙන ඇත්ත 19 March 2013
දිය යට නගරය යළි මතුවේ වසර 25 ක් දිය යට ගිලී තිබී නැවත මතුවූ නගරයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ. ආර්ජන්ටිනාවේ බුවෙනොස් අයර්ස් අගනුවරට දකුණු දෙසින් පිහ 19 March 2013
ඉන්දියාවේ තවත් සමූහ දුෂණයක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ දුෂණයට ලක් වූ අතර එම 19 March 2013
විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන තම ප්‍රතිවාදී අපේක්ෂක විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඝාතනය කර, එහි වරද තමා පිට පටවා, හමුදා කුම 19 March 2013
නව පාප්තුමාගෙන් ආශිර්වාද ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉකුත් ඉරිදා (17) වතිකානයේ ශාන්ත ඈන් දෙව් මැදුරේ පැවැත් වූ විශේෂ දේව මෙහෙයට බැතිමතුන 19 March 2013
මියන්මාර ජනාධිපති ඕස්ටේ්රලියාවේ සංචාරයක මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ (18) ඕස්ටේ්රලියාවට පැමිණියේය. මියන්මාර ජනපතිවරයකු ඕස්ටේ්රලියාවට පැමිණියේ වසර 39 කට 19 March 2013
කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැුඳෙවියෝ දෙදෙනෙක් පෙරේදා (17) හෙලිකොප්ටරයක ආධාරයෙන් පලා ගියහ. එම රැඳෙවියන් දෙදෙනා බ 19 March 2013
සිරියා කැරැලිකරුවෝ හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අල්ලා ගනිති දකුණු සිරියාවේ ඊශ්‍රායලයට මායිම් වූ ගෝලාන් කඳුකරය අසල පිහිටි සිරියානු හමුදා බුද්ධි අංශ මූලස්ථානයක් අත්පත් කර ගැනීමට කැරැලි 19 March 2013
ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩනවා ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ සිදු කරන මෙහෙයුම් මගීන් පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බ 18 March 2013
කතෝලික පල්ලිය දුප්පතුන් වෙනුවෙන් කැප වෙන්න ඕනෑ පාප් පදවියට පත් ශුද්ධෝත්තම පළමු ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා (16) රෝමයේ වතිකානුවේදී පළමු වරට මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එම අව 18 March 2013
කැරකස් නුවර වීථි සංචාරයෙන් පසු චාවේස්ගේ දේහය තැන්පත් කෙරේ වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ දේහය ඉකුත් 15 වැනිදා කැරකස් නුවර වීථි සංචාරයෙන් පසුව හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි කෞ 18 March 2013
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීම ගැන දෙවරක් සිතන්න සිරියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමත්, සිරියා කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි්රතාන්යය සහ ප්‍රංශය 18 March 2013
ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත්‍රපටයට ඉරානයේ විරෝධය පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ’ චිත්‍රපටය ඉර 18 March 2013
ඇමරිකා බසයක කැරපොත්තෝ හිමිදිරියේ ඇමරිකාවේ නිව්ජර්සි නගරයේ සිට නිව්යෝක් නුවර බලා යාමට සිටි මගීන් පිරිසකි.ඔවුන් සියල්ල නොඉවසිල්ලෙන් බලා සිටියේ තමන් රැග 17 March 2013
කිතුනු දහමට අනුව වැඩ කරන්න නව පාප්තුමාගෙන් ඉල්ලීමක් ජේසුතුමන්ගේ ධර්මයේ මූලික ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නැයි අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් 16 March 2013
ඉරාක අධිකරණ අමත්‍යාංශයට ප්‍රබල ප්‍රහාරයක්: 24 ක් මරුට ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අධිකරණ අමත්‍යාංශ ගොඩනැගිල්ලට පෙරේදා (14) සටන්කාමීන් එල්ල කළ ඉතා සැලැසුම්සහගත ප්‍රහාරයකින් පුද්ගලයෝ 24 දෙ 16 March 2013
ෆෝක්ලන්ත අර්බුදයට මැදිහත් වෙන්න ආජන්ටිනා ජනපති පාප්තුමන්ට කියයි ආජන්ටිනාවට අයත් බි්රතාන්ය පාලනයට නතු ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පවතින අර්බුදයට මැදිහත් වී ඒ ගැන ලෝක ප්‍රජාව දැනුම්වත් ක 16 March 2013
ලන්ඩන් පත්තර පාත්තුමාට උපහාස කරයි ලෝකයේ කෝටි 120 පමණ වන කතෝලිකයන්ගේ ආගමික නායකයා ලෙසින් ආජන්ටීනා ජාතිකයකු පත්වීම බි්රතාන්ය මාධ්‍ය නුරුස්සන බවත් දකුණ 15 March 2013
සිංහ ධේනුවක් සමග ජීවත්වීමට යයි යුක්රේන ජාතික ඇලෙක්සැන්ඩර් පයිලෙන්ස්කෝට ඔහුගේ සතුන් වත්තක් ඇත.සතුන් වත්තේ ප්‍රධාන ආකර්ෂණය සිංහයෝය.යුක්රේන ජාතිකයන් අතර මේ සත 15 March 2013
අසූ අටේ දී ඩිප්ලෝමාව 1925 වසරේදී උසස් පාසලකට ඇතුළත් වී 2013 වසරේදී ඩිප්ලෝමාව ලබා ගැනීමට සමත්වූ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ මවුන්ට් වර්නන් ප්‍රදේශ 15 March 2013
චාවේස් නැති වෙනිසියුලාව වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ අභාවය ගැන සඳහන් කරන බටහිර ජනමාධ්‍ය වාර්තා නඟන එකම ප්රශ්නය වන්නේ චාවේස් නොමැති වෙනිසියුලාව 15 March 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026