සෞදි තරුණියක වන 25 හැවිරිදි රහා මොහාරක් ඊයේ (19) නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වීමත් සමඟ සෞදි රජයෙන් ඇයට දෝෂාරෝපණ එල්ල විය.
මුස්ලිම් රාජ්‍යයක් වන සෞදියේ කාන්තාවන්ට කී‍්‍රඩාවල නියැළීමට අවසර නැත. රහා මොහාරක්ට සෞදි රජයෙන් දොස් අහන්න සිදුවුණේ එහෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නීතින් මේ මහපොළවෙන් අතුගාදැමීමට නම් නායකත්වය ගතයුත්තේ එහෙට ශ්‍රමිකයෝ අරින අපි වගේ රටවල්. (නි)
මුරුගන් ඒක කොහොමද කරන්න පුළුවන්? අනේ කරන විදිය චුට්ටක් කියන්නකෝ? අනුන්ගේ රටට ආවතේව කරන්න යන අයට මම හිතන්නේ නැහැ එච්චර ධෛර්යක් තියනවා කියලා. මේක ගැන දුක් වෙන්න ඕනෑ ඒ රටවල්වල මිනිස්සු. නිකන් ඕගොල්ලන්ගේ හිතේ තියන ජාතිවාදී කතා මෙතන කියන්න එපා කොල්ලනේ (නි)
මොකද්ද අනේ ඒ වැඩේ
ලංකාවට ඇවිත් බෞද්ධයෙක් වෙන්න නිදහසේ ජිවත් වෙන්න පුළුවන්.(ස)
රහා මොහරක්.සුබ පතනවා ඔබට.නමුත් ඔය ෂරිය නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල ලෝකේ කොහේ හරි නිදහස් රටකට යන්න, ගිහින් එහෙ ජීවත් වෙන ගමන් ප්‍රර්ථනා කරන්න ලබන ආත්මේ මේ වගේ මානුෂික නිදහසක් නැති ආගමක ඉපදෙන්නේ නැතුව බෞද්ධයෙක් වෙලා ලෝකේ කොහේ හරි ඉපදෙන්න කියල.(ස)
ඔව් මහේෂ්, දකින්නේ නැද්ද දැන් ලංකාවේ වෙන දේ? (නි)
මෙයාට දැන් මොකක්ද වෙන්නේ ?(නදී)
කෝ මේ අන්තවාදියෝ ටික?අදහස් හිරවෙලාද? නිරුවත එලිවෙලාද?රෙදි ගැලවිලාද?මේ ගෝත්‍රිකයෝ තමයි අපිට සහජීවනය කියලා දෙන්න එන්නේ. (නි)
සෞදියේ තිබෙන මනුස්ස වර්ගයට නුසුදුසු නීතිවලට විරුද්දව් ලෝකය දැන්වත් යමක් කළයුතුයි. (ස)