IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ප‍්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලක කලබලයක්

තුවක්කුවක් අතැති මැදි වියේ පුද්ගලයෙක් ඊයේ (17) හදිසියේම ප‍්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලකට කඩා වැදී,  කුඩා දරුදැරියන්ට සහ ගුරුවරුන්ට තර්ජනය කර  ඔවුන් බියවද්දා  පසුව හිසට වෙඩි තබා ගෙන දිවි නසා ගත්තේය.
අවුරුදු 50 ක් පමණ වයසැති එම තැනැත්තා මානසික පීඩනයකින් සිටි බව තමන්ට දකින්න ලැබුණු බව සිද්ධියෙන් කම්පනයට පත් වූ ගුරුවරු පැවැසූහ.
වෙඩි තැබීම සිදුවුණේ අයිෆල් කුලූනට නුදුරෙන් පිහිටා ඇති රූ සෙල් හි පිහිටි ල රොෂ්ෆ්ලූකෝද් නමැති පෙර පාසලේය.



අදහස් (0)

ප‍්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලක කලබලයක්

දයා අලහකෝන් Saturday, 18 May 2013 03:46 PM

පිස්සෙක් නේද? නිකං රඟපෑමක් කරන්න ඇත්තේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site