සටන්කාමීහු පාකිස්තාන බලශක්ති බලාගාරයකට පහර දෙති: 7 ක් මරුට තලේබාන් සටන්කාමීන් වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර බලශක්ති බලාගාරයකට කඩා වැදී ඊයේ (2) අලූයම එල්ල කළ ප්‍රහාරයකින් හත් දෙනකු ජීවි 03 April 2013
සුඩානයේ දේශපාලන සිරකරුවන්ට නිදහස විපක්ෂ දේශපාලන පක්ෂවල ඉල්ලීම සැළැකිල්ලට ගෙන, දේශපාලන සිරකරුවන් මුදා හැරීමට උතුරු සුඩානයේ ජනපති ඔාමාර් හසන් අල් බෂීර් ඊයේ (2) තීරණය 03 April 2013
ඉතාලි නාවික භටයන් කේරළ ධීවරයන්ට වෙඩි තැබීම: පරීක්ෂණ කටයුතු ජාතික ආරක්ෂක ඒජන්සියට පැවැරේ කේරළ ධීවරයන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නාවික භටයන් දෙදෙනා යළි ඉන්දියාවට බාර දීමට ඉතාලි රජය පියවර ගැනීමත් සමඟ, එම වෙඩි තැබීමේ ස 03 April 2013
මැන්ඩෙලාට දැන් සුවයි වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙල 02 April 2013
නව පාප්තුමා ලෝක සාමය ගැන කතා කරයි වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පෙරේදා (31) කියා සිටියේ ලෝක සාම 02 April 2013
චීනයේ මහා නායයෑම: මියගිය ගණන 93 ට නගී ටිබෙටයට මායිම්වූ චීනයේ මායිසොකුන්ගාර් දිස්ති‍්‍රක්කයේ ඉකුත් සෙනසුරාදා (30) හටගත් නාය යෑමට හසුවීමෙන් මියගිය ගණන 93 තෙක් ඉහළ ගොස් 02 April 2013
සිරියානු කැරැලිකරුවෝ තෙල් ළිං තුනකට ගිනි තබති සිරියානු කැරැලිකරුවෝ ඊයේ (1) එරට දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තෙල් ළිං තුනකට පහර දී ගිනි තැබූහ. දිනකට තෙල් බැරල් 5,000 ක් එම තෙ 02 April 2013
පාකිස්තානයේ මැතිවරණ රැලියක බෝම්බ පිපිරෙයි වයඹදිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට පෙරේදා (31) බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 12 කි. තුව 02 April 2013
ඇෆ්ගන් ජනපති කර්සායි තලේබාන් නායකයන් හමුවෙයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් කටාර් රාජ්‍යය බලා පිටත්ව ගිය ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සාය 02 April 2013
සෝයූස් ගමන සාර්ථකයි රුසියානු සෝයූස් අභ්‍යාවකාශ යානය පැය හයක කාලයකදී සාර්ථක ලෙස අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැස්සේය. ත්‍රිපුද්ගල ක 01 April 2013
බසයේ ගිය කතට අතවර විදේශික යුවළකට බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර දී බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය. එම යුවළ බසයක ගමන් කරමින් සිටියදී බසයට 01 April 2013
තරු හෝටලෙන් තරු රස්සාවක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර තරු පහේ ‘ෆින්‘ හෝටලය මේ දිනවල ‘කාමර පරීක්ෂක‘ තනතුරක් සදහා අයදුම්පත් කැදවයි. දින 35 ක් පුරා හෝ 01 April 2013
කෙන්යා ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී කෙන්යා ජනාධිපති වරණයෙන් ජයගත් උහුරු කෙන්යාටාගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් නැවත ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව පවසමින් එර 01 April 2013
පාකිස්තාන දැරිය මලාලාගේ ජීවිත අත්දැකීම් ඇසුරින් පොතක් තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි්රතාන්යයේදී ප්‍රතිකාර ලබන 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූ 01 April 2013
මාලි රටේ හමුදා මුරපොළක බෝම්බයක් පිපිරී: 13 ක් මරුට මාලි රටේ ටිම්බක්ටු නගරයට පිවිසෙන හමුදා මුරපොළේ ඊයේ (31) සිදුවුණු බෝම්බ පිපිරීමකින් හමුදා සෙබළුන් ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ 01 April 2013
ටිබෙටයේ නායයෑමකින් රන් ආකරයක 83 දෙනෙක් සිරවෙති ටිබෙටයේ කඳුකරබද ප්‍රදේශයක පිහිටි රන් ආකරයක පෙරේදා(30) සිදුවූ නායයෑමක් හේතුවෙන් පතල්කරුවෝ 83 දෙනෙක් සිරවී සිටින බව විදෙස් පුවත්ස 01 April 2013
නව පාප්තුමෝ පළමුවැනි පාස්කු දේව මෙහෙය පවත්වති පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමෝ සිය ප්‍රථම පාස්කු දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ඉතාලි බසින් අද පැවත්වූහ. ද 31 March 2013
කෘගර් සතුන් වත්තට හෙලිකොප්ටරයක් කඩා වැටේ දකුණු අප්‍රිකාවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් හමුදා භටයෝ පස් දෙනෙක් මරුමුවට පත් වූහ. අගස්ටා ඒ 1-0-9 වර්ගයේ හෙලිකොප්ටර් යානා 31 March 2013
කුසේ බබාගේ පින්තූරත් ගනී අධි තරංග (අල්ට්රා සවුන්ඩ්) හා ත්‍රිමාණ තාක්ෂණයේ මහිමයෙන් මව් කුසයේ සිටිනා බිළිදාගේ පැහැදිලි ඡායාරූප ලබාගත හැකි නවතම මෘදුකාංග 31 March 2013
කංසා දඩය රචනයක් බ්‍රිතාන්‍යයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත අධිකරණය ගංජා ජාවාරමෙහි යෙදී හසුවූ පුද්ගලයකුට අපූරු දඩුවමක් දුන්නේය. ඒ ‘‘මත්කුඩු භාව 31 March 2013
ඇට කාමා මීදුමෙන් ජලය චිලීයේ ඇටකාමා කාන්තාරයේ ජීවත් වන මේ පිරිස විශේෂයෙන් සකස් කරන ලද දැල් වර්ගයක් හරස් අතට සිටුවා ඒවායේ ගැටෙන මීදුමෙන් ජලය ‘‘වෙන් කර 31 March 2013
නව පාප්තුමා රැඳවියන්ගේ පා දෝවනය කරයි අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පෙරේදා(29) බාලවයස්කාර රැඳෙවියන් රඳවා තැබෙන රෝමයේ මාර්මෝ රැඳෙවුම් මධ් 30 March 2013
ඩමැස්කස් සරසවියට මෝටාර් ප්‍රහාරයක්: සිසුහු 15 ක් මරුට සිරියාවේ ඩමැස්කස් නුවර විශ්ව විද්‍යාලයට ඊයේ (29) එල්ල වූ මෝටාර් ප්‍රහාරවලින් සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 3 30 March 2013
රජයක් පිහිටුවන්න ඉතාලි දේශපාලන පක්ෂ අතර සාකච්ඡා නව රජයක් පිහිටුවීම සඳහා ඉතාලි ජනපති ජෝජියෝ නැපොලිටානෝගේ ඉල්ලීම පරිදි එරට දේශපාලන පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් ඊයේ (29) පැවැත්විණ 30 March 2013
යුද්ධයකට සූදානම් වෙන්න: උතුරු කොරියාව අනතුරු අඟවයි මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් අනතුරු අඟවයි. උතුරු කො 30 March 2013
සංජේ දත් කඳුළු සළයි ඉන්දියාවේ මුම්බායි නුවරට 1993 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සබඳකම් පැවැත් වූ බවටත්, ආයුධ ළඟ තබා ගත් බවටත 29 March 2013
නෙල්සන් මැන්ඩෙලා රෝහල් ගත කෙරේ වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙල 29 March 2013
‘බි්රක්ස්’ ආර්ථික සමුළුව දකුණු අපි‍්‍රකාවේදී ඇරැඹේ ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන්ගේ සමුළුව ලෙස සැලකෙන ‘බි්රක්ස්’ සමුළුව ඊයේ (28) දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නුවරදී ආරම්භ විය. ‘ 29 March 2013
බ්‍රසීල වෛද්‍යවරියක අසාධ්‍ය රෝගීන් 300 ක් මරා දමලා ඉතා අසාධ්‍ය රෝගීන් සහ දීර්ග කාලයක් තිස්සේ එක්තැන්ව සිහිසුන්ව සිටි රෝගීන් මරා දැමූ බවට චෝදනා එල්ල වූ බ්‍රසීල වෛද්‍යවරියක ඊයේ (28) 29 March 2013
සිරියානු විපක්ෂ සංධානය කටාර් රාජ්‍යය සමඟ තානාපති සබඳතා අරඹයි සිරියා ජනතාවගේ සැබෑ දේශපාලන හඬ යැයි අරාබි ලීගයේ අනුමැතිය ලබා ගැනීමට සමත් ව සිටින සිරියානු කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩ 29 March 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026