නළ දරු උපත් ක්‍රමය ලොවට හඳුන්වා දුන් නොබෙල් ත්‍යාගලාභී රොබට් එඞ්වර්ඞ්ස් කලූරිය කරයි නළ දරු උපත් ක්‍රමය ලොවට හඳුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාවේ නිම්වළලූ පුළුල් කළ නොබෙල් ත්‍යාගලාභී ශී‍්‍රමත් රොබට් එඞ්වර්ඞ්ස් ඊ 12 April 2013
පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි අගමැති ෆයාද් පලස්තීන අගමැති සලාම් ෆයාද් ඊයේ (11) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මොහොමඞ් අබ්බාස්ට බාර 12 April 2013
සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි ඇමෙරිකාවට ගැති සෞදි රජ පවුලට එරෙහිව නැගී ස 12 April 2013
උතුරු කොරියාව රතු ඉර පැන්නා: ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කියයි දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බවත් එය ඔවුන්ට විශාල අවාසියක් වනු ඇත 12 April 2013
ඊශ්‍රයල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරු මියයයි ඊශ්‍රායලයේ බීර්ෂෙවා බන්ධනාගාරයේ සිටි තවත් පලස්තීන ජාතික රැඳෙවියකු ඊයේ (11) අබිරහස් ලෙස මිය යෑමත් සමඟ පලස්තීන පාලනය යටතේ පවතින බ 12 April 2013
පාකිස්තානය බැලැස්ටික මිසයිලයක් අත්හදා බලයි න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට පාකිස්තාන හමුදාව පෙරේදා (10) සමත් විය. &lsqu 12 April 2013
ඕස්ටේ්රලියාවේ විරැකියාව ඉහළට ඕස්ටේ්රලියාවේ විරැකියාව ඉකුත් මාර්තු මාසයේ සියයට 5.6 කින් ඉහළ ගොස් ඇති බවත්, ගත වූ තෙවසර තුළ විරැකියාව මේ අයුරින් ඉහළ ගිය ප්&zwj 12 April 2013
පාප්තුමාගේ නිල ලාංඡනය වෙනස් වෙයි මරියතුමියගේ සහ ශාන්ත ජෝසප් තුමාගේ සංකේත වඩ වඩාත් ඉස්මතු කිරීම සදහා පළවන ප්‍රැන්සිස් පාප්තුමාගේ නිල ලාංඡනයේ වෙනස් කම් කිහිපයක් ස 11 April 2013
සල්ලි වැඩිනම් මෙන්න වැඩක් විනෝදය සදහා පැහැරගැනීමකට ලක් වීමට කැමැති අයෙකුට සේවා සපයන ආයතනයක් ඇමරිකාවේ ඩිට්‍රොයිට්හි වේ. මේ ආයතනයට ඩොලර් 1500 ක් ගෙවූ පසු ඔබ 11 April 2013
තැචර්ගෙ පණ ගිය පසු ගීතයක් පණ ගහයි 1939 වසරේදී තිරගත වූ ප්‍රකට ළමා චිත්‍රපටියක් වන‘විසාර්ඩ් ඔෆ් ඔස්‘ හි එන ‘ද විච් ඉස් ඩෙඩ්‘(යක්දෙස්සිය මැරිලා) ගීතය හිටපු බ්රි 11 April 2013
ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක් ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත. ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ 11 April 2013
උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වෙයි උතුරු කොරියාව ඊයේ(10) තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වීමත් සමඟ එය ‘සැබෑ තර්ජනයක්’ ලෙස සලකා දකුණු කොරියාව හා ජපානය සිය හම 11 April 2013
ඇමෙරිකා නාවික හමුදාවට ලේසර් කිරණ අවියක් සතුරු බෝට්ටු හා නියමුවන් රහිත ඩ්‍රෝන යානා බිම හෙළීමේ හැකියාව ඇති නව ලේසර් අවියක් ඇමෙරිකානු නාවික හමුදාව නිපදවා ඇතැයි එරට යුද දෙපා 11 April 2013
උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න හදන්නේ ඇමෙරිකාව උතුරු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට පොළොඹවා ගන්න උත්සහ ගන්නේ ඇමෙරිකාව යැයි ඉරාන හමුදාපති මෙෂූඞ් ජසායේරී චෝදනා කරයි. උතුරු කොරියාව 11 April 2013
බංග්ලාදේශ මහ මැතිවරණය අපේ‍්‍රල් 29 වැනිදා බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට මැතිවරණ කොමිසම ඊයේ (10) නිවේදනය කළේය. මැතිවරණ කොමසාරිස් කාසී 11 April 2013
වෙනිසියුලාව දේශසීමා ආරක්ෂාව තරකරයි දේශසීමා ආරක්ෂාව තර කිරීමටත් දේශසීමා පිවිසුම් මාර්ග වසා දැමීමටත් වෙනිසියුලාව ඊයේ (10) තීරණය කළේය. වෙනිසියුලා රජය එම තීරණය ගත්තේ ලබ 11 April 2013
මුද්‍රණයේ තවත් පෙරළියක් කොළ වෙනුවට ලී පුවරුත් තීන්ත වෙනුවට ගින්දරත් භාවිතා කර මුද්‍රණ කටයුතු කර ගත හැකි මුද්‍රණ යන්ත්‍රයක් ස්විට්සර්ලන්ත ජාතික ග්‍රැෆ 10 April 2013
ගැහැණු යට ඇදුමෙන් කාමාතුරයන්ට විදුලිසැර ස්ත්‍රී දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ එස්.ආර්.එම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් දෙදෙනෙකු ව 10 April 2013
ලී සයිකලයක් ඇමෙරිකාවේ සුපුරුදු යකඩ රාමුව වෙනුවට දැව රාමුවකින් සමන්විත පාපැදියක් ඇමරිකාවේ කොනර් වුඩ් පාපැදි සමාගම සමත්ව තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට 10 April 2013
මාග්‍රට් තැචර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද ලබන සතියේ අභාවප්‍රාප්ත බි්රතාන්යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ලබන සතියේ පූර්ණ රාජ්‍ය සහ හමුදා ගෞරව මැද පැවැත 10 April 2013
බටහිර තර්ජන නොකතා ඉරානය යුරේනියම් කම්හලක් විවෘතකරයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන සහ සම්බාධක නොකතා ඉරානය ඊයේ (9) යුරේනියම් සැකැසීමේ කම්හලක් විවෘත කළේය. න්‍යෂ්ටික බල 10 April 2013
සිරියාව තවත් ඇෆ්ගනිස්තානයක් කරන්න එපා ඇෆ්ගනිස්තානයට අත් වී ඇති ඉරණම සිරියාවට අත් වීමට ඉඩ නොදිය යුතු යැයි ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මාටින් ඩෙම්ප්සි 10 April 2013
දූෂණ වංචා පිටුදකින්න දිවිහිමියෙන් සටන් කරනවා හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වන එරට භාරකාර ජනපති නිකලස් මදුරෝ ඊයේ (9) මටුරීන් 10 April 2013
දුම්වැටිය සේසතක් දවයි ගෘහ භාණ්ඩ ගෙන්වන මුවාවෙන් දුම්වැටි තොගයක් ගෙන්වූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 3330 බැගින් රුපියල් ලක්ෂ 6600 අතිව 09 April 2013
ගිටාරයෙන් ඊ මේල් විදුලි ගිටාරය වාදනය කිරීමෙන් විද්‍යුත් තැපැල් යැවිය හැකි අමුතුම තාලයේ උපක්‍රමයක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.මේ නිර්මාණය පසුප 09 April 2013
අයියා බිලියට බිලිවේ බ්‍රසීල ජාතික සොහොයුරන් දෙදෙනෙක් ඇමසන් ගංගාවේ ඉහළ බලා යාත්‍රා කරමින් සිටියේ පෙරදා ගගෙහි ඇටවූ උගුලට මසුන් සිරවී ඇත්දැයි සොයාබ 09 April 2013
පෙම්වතියක් නැත්තම් ජැකට්ටුවක් පෙම්වතියක් නොමැති අඩුව පුරවා දීමේ සමත් ‘‘ජැකට්ටුවක්‘‘ජපානයේ ට්සුකුබා සරසවියේ සිසුන් පිරිසක් නිපදවා තිබේ. මේ ජැකට්ටුව ප 09 April 2013
උතුරු කොරියාව යළිත් යුද අභ්‍යාසයක් අරඹයි දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව ඊයේ (8) යළිත් වරක් යුද අභයාසයක් පැවැත් වීය. උතුරු කොරියාව පවසා ඇ 09 April 2013
සටන්කාමීන්ට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්න පාකිස්තානය ඇමෙරිකාවට අවසර දීලා පාකිස්තානයේ ගෝති‍්‍රක ප්‍රදේශවල සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, නියමුන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ප්‍ර 09 April 2013
කොරියන් අර්බුදය අවසන් කරන්න එකමුතු නොවුණොත් ආසියාව අවුල් ජාලයක් වේවි දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හටගෙන ඇති ‘නොසන්සුන 09 April 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026