අල් කයිඩා සැකකරුවෝ දෙදෙනෙක් ස්පාඤ්ඤ පොලිසියට කොටුවෙති බෝම්බ පුපුරුවමින් මහා ජීවිත විනාශයක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ පව 25 April 2013
බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක් කඩා වැටෙයි බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් ඊයේ (24* හදිසියේම බිමට සමතලා වීමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 දෙනෙක් තුවාල ලැබූහ. බිමට සම 25 April 2013
බොස්ටන් ප්රහාරකයන්ගේ මාපියන් හමුවෙන්න ඇමෙරිකා නියෝජිතයෝ රුසියාවට ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට බෝම්බ ප්‍රහාර එල්ල කළ චෙච්නියානු ජාතික සොහොයුරන්ගේ මාපියන් හමුවී කතාබහ කිරීමට ඇමෙරිකානු 25 April 2013
සිරියානු රජයට එරෙහිව කරන චෝදනා ඔප්පුකරන්න ඊශ්‍රයලයට බෑ සිරියා රජයේ හමුදා රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල රජය දිගින් දිගටම චෝදනා කළත් ඒ බව ඔප්ප 25 April 2013
ජංගම දුරකතනය තව පෙරළියක් මනසින් පාලනය කළ හැකි ජංගම දුරකථන,සාක්කු පරිගණක ආදී උපාංග නිපදවීමට දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ව 24 April 2013
ඇමෙරිකාව ෆේස්බුක්/ට්විටර් පාස්ඩ් වර්ඩ් ඉල්ලයි තම සේවකයන් හට ෆේස්බුක්,ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි වල පවත්වාගෙන යන ගිණුම් ඇත්නම් ඒවායේ මුරපද ඉල්ලා සිටීමේ අයිතිය සේවායෝජකයන්ට ලබා 24 April 2013
අල් කයිඩා ත්‍රස්ත සැකකරුවෝ දෙදෙනෙක් කැනඩාවේදී කොටුවෙති කැනඩාවේ ටොරොන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානි 24 April 2013
අල් කයිඩා ළමා සොල්දාදුවෝ අල් කයිඩා සංවිධානය ළමා සොල්දාදුවන් පුහුණු කරන වීඩියෝ දසුන් පෙළක් ඊයේ (23) බි්රතාන්යයේ ඬේලිමේල් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධි 24 April 2013
ලිබියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් ලිබියාවේ ටි්රපොලි අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලයට ඊයේ (23) මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් තා 24 April 2013
නවදිල්ලි දැරියට අතවර කළ දෙවැනි සැකකරු අත්අඩංගුවට ඉන්දියාවේ නවදිල්ලි නුවර පස් හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් අතර සිටි දෙවැනි සැකකරු ද පෙරේදා (22) පොලිසිය 24 April 2013
අයර්ලන්තයට පියාඹන පීරිසි ඇවිත් දකුණු දිග අයර්ලන්තයේ කෝර්ක් නගරයට ඉහළ අහසේ අබිරහස් ආලෝක දකින්න ලැබුණු බවත් ඒවා කිසියම් ආකාශ වස්තුවකින් නිකුත් වුණු ආලෝක බවත් කෝර් 24 April 2013
ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක් ‘ලෙට්ස්ගෝ හන්ටින්ග්‘ නම් නාමයෙන් හැදින්වෙන මේ දෙමාපියන්ගෙන් සැදි කණ්ඩායමේ උපාය වන්නේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි වල චාටුවෙන 23 April 2013
මිනිස් කකුලක් වගේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කැළෑවකින් විශාල ප්‍රමාණයේ පාදයක් හමුවී තිබේ. කුණුවී ගද ගසමින් තිබූ මේ පාදය හමුවී ඇත්තේ කුඩා 23 April 2013
ත්රස්තවාදයේ කුරිරු බව පෙනෙන වීඩියෝවක් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ රුදුරු බව කියාපාන තවත් සාධකයක් ලෙස කුඩාදරුවන් පිරිසක් ගිනි අවි භාවිතා කිරීමේ පුහුණුවකට සහභාගී වී සිට 23 April 2013
මානව හිමිකම් කඩනවැයි ඇමෙරිකාවට චීනයෙන් චෝදනා මානව හිමිකම් සුරකින්නැයි ලෝකයාට උපදෙස් දෙන ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් උල්ලංගනය කරන බවට චීන රජය චෝදනා කරයි. චීනය එම චෝදනාව එල 23 April 2013
සුන්බුන් අතරින් බිළිඳකු බේරාගනී චීනයේ ෂිචුවාන් පළාතේ ලූෂාන් දිස්ති‍්‍රක්කයේ යාන් නමැති නගරය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් පැය 24 කට පසු සුන්බුන් අතර සිර වී 23 April 2013
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන කෝටිපති ව්‍යාපාරික මුඛේෂ් අම්බානිට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඉන්දීය රජය ඊයේ (22) පියවර ගත්තේය. අම්බාන 23 April 2013
බොස්ටන් ප්‍රහාරයේ සැකකරුට සිහිය එයි බෝස්ටන් මැරතන් තරගයට ඉකුත් 15 වැනිදා බෝම්බ එල්ල කළේ යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින දෙවැනි සැකකරු 19 හැවිර 23 April 2013
තුර්කි වැසියෝ 8 දෙනෙක් ඇෆ්ගන් තලේබාන් ග්‍රහණයට නේටෝවට අයත් තුර්කි හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටි පුද්ගලයන් නව දෙනකු අල්ලා ගැනීමට ඇෆ්ගන් තලේබාන් සටන්කාමීහු ඊයේ (22) සමත් වූහ. හෙලික 23 April 2013
ඇමෙරිකාවේ සියැටල් නුවර වෙඩි තැබීමකින් 5 ක් මරුට ඇමෙරිකාවේ සියැටල් නුවර මහල් නිවසක ඊයේ (22* සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී 23 April 2013
අකීකරු පුතා පොලීසියට අල්ලා දෙයි ධාවනය වෙමින් තිඛෙන ලොරියක් පසුපස එල්ලී සෙල්ලම් පෙන්නු තම පුත්‍රයා අල්ලා පොලිසියට භාර දීමට ගිය මව්පිය දෙපළක් ගැන වාර්තා වන්නේ බ්&zwj 22 April 2013
වාහන තදබදයට ජර්මන් පිළියමක් අධික රථවාහන තදබදයක් ඇති නගර සදහා විසදුමක් ලෙස විදුලි බලයෙන් ධාවනය වන රෝද දෙකේ කුලී රථයක් නිපදවීමට ජර්මන් ඉංජිනේරුවන් සිසුහු පිරිස 22 April 2013
ලන්ඩන් මැරතන් තරගයටත් විශේෂ ආරක්ෂක සැලැසුමක් බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ඊයේ(21) ආරම්භ වූ ලන්ඩන් මැරතන් තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බි‍්‍රතාන් 22 April 2013
හිටපු ජනපති මුෂාරෆ්ගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ පාකිස්තාන හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සියේ රඳවා තබාගන්නා කාලය දෙසතියකින් දීර්ඝ කිරීමට එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් 22 April 2013
සිරියා කැරැලිකරුවන්ට දෙන ආධාර වැඩිකරන්න ඇමෙරිකාව තීරණය කරයි සිරියාවේ විපක්ෂ කැරැුලිකරුවන්ට දෙන ආධාර දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ඇමෙරිකාව පවසයි. කැරැලිකරුවන්ට ලබාදෙන ආධාරවලට අවි 22 April 2013
ඊජිප්තු ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක් රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ සරසවි සිසුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට කුරිරු ලෙස වධ හිංසා කළේ යැයි ඊජිප්තු ජනපති මොහොමඞ් 22 April 2013
චීන ගොවියා මඩ වලෙන් ගොඩ ගනී චීන ගොවියෙක් ට අපුරු අත්දැකීමකට මුහුණ පෑමට සිදුවිය. වයස අවුරුදු 62 වු චන් ලායි කුඹුරට ගොස් නැවත නිවස බලා එන අතරතුර මීටර් නවයක් 21 April 2013
තත්පරයට බැටරි චාජ් කරයි තත්පරයකින් ආරෝපණය කළ හැකි වියළි කෝෂ වර්ගයක් නිපදවීමට ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. සාමාන 21 April 2013
මඟුල්දාත් වාර්තා ලියන්න යයි මංගල ඇදුම පිටින්ම රැකියාවකට ගිය රූපවාහනි වාර්තාකාරිනියක ගැන චීනයෙන් වාර්තා වේ. චෙන් යිංග් රූපවාහිනී වාර්තාකාරිනියකි.ඇය කලක් ත 21 April 2013
පිළිකා සෛල නාසකයක් එයි ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර සර්න් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් පිළිකා සෛල විනාශ කිරීමේ අලූත්ම ක්‍රමයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. 21 April 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026