ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයේ රහස් රැසක් ජනතාවට හෙළි කිරීමට තමන් කටයුතු කළ බව එම බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් වන 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වන් ස්නෝව්ඩවුන් පවසයි.
ස්නෝව්ඩවුන් මේ වනවිට ඇමෙරිකාවෙන් පලා ගොස් හොංකොංහි ජීවත් වන අතර, ඔහු මේ තොරතුරු අනාවරණය කළේ බි‍්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත සමඟය.
ඇමෙරිකාවේ නාසා ආයතනයේ තාක්ෂණ නිලධාරියකු ලෙස වෙස්වලාගෙන ඔහු එම ආයතනයේ සේවය කළ කරමින් සී.අයි.ඒ. බුද්ධි අංශය වෙනුවෙන් බුද්ධි තොරතුරු එක්රැස් කර ඇතැයි ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සී.අයි.ඒ. නිලධාරියා රහස් හෙළි කරයි
සංජු Tuesday, 11 June 2013 04:47 PM
මොහු දැන් හොංකොන් වල නැහැ අතුරුදහන් වෙලා.(නදී)
චාමර ශ්‍රී Wednesday, 12 June 2013 01:04 AM
එක්කෝ සී.අයි.ඒ එකෙන් නැත්තම් චීන ආණ්ඩුවෙන්.(නදී)
කැරුණේ Wednesday, 12 June 2013 05:09 AM
ඇතුරුදන් කරවල ඇති.(නදී)