ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය දැඩිමතධාරී කෘතහස්ත දේශපාලඥයකු වන නරේන්ද්‍ර මෝඩිට හිමිවිය.
වසර ගණනාවක් ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ප‍්‍රාන්තය සමෘද්ධිමත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ මෝඩි, 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දැඩිමතධාරී හින්දු ජාතිකවාදියකු වන මෝඩිට පක්ෂ නායකත්වය හිමිවුණේ පෙරේදා (9) පැවැති භාරතීය ජනතා පක්ෂ සම්මේලනයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකෝ. මෙයාගේ පක්ෂේ තමා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ නැහැයි කියන්නේ. එහෙම කියන්නේ ඉන්දියාව හින්දු රාජ්‍යයක් කියලා ඔප්පු කිරීමේ අදහසින්.(නදී)