ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ බොස්ටන් ප්‍රහාරය එල්ල වීමෙන් දිනකට පසු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබමාගේ නමට ධවල මන්දිරයට එවා තිබූ ‘රිසින්’ නමැති මාරක විස ර 29 April 2013
ඉතාලි නව රජය දිවුරුම් දෙයි ඉතාලි මහමැතිවරණය අවසන් වී දෙමසකට පසුව අර්බුද මධ්‍යයේ පිහිටුවා ගත් නව සන්ධාන රජයේ මැතිඇමැතිවරු ඊයේ(28) දිවුරුම් දුන්නේය. නව රජය 29 April 2013
රසායනික අවි ප්‍රශ්නයක් අල්ලගෙන සිරියාවට ගැහුවොත් බලාගෙනයි සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කැරැුලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට 29 April 2013
බොස්ටන් ප්රහාරකයන්ගේ මවත් ඇමෙරිකානු ත්‍රස්ත ලැයිස්තුවේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට ඉකුත් 15 වැනිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ චෙච්නියානු ජාතික සර්නේව් සොහොයුරන්ගේ මව ද 2011 වසරේ සිට, ත 29 April 2013
වෙනිසියුලා කාන්තාවකට ප්‍රථම වරට ඇමැති ධුරයක් හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු පසුගියදා වෙනිසියුලාවේ පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝගේ නව රජයේ ඇම 29 April 2013
ඉන්දු චීන දේශසීමා ආරවුල සාමකාමීව විසඳා ගන්නවා චීන හමුදා සෙබළුන් පිරිසක් පසුගියදා ඉන්දීය දේශසීමා උල්ලංඝනය කර කඳවුරු බැඳ ගෙන සිටීමේ සිද්ධියෙන් පසු හටගත් ඉන්දු චීන අර්බුදය සාමකා 29 April 2013
කඩා වැටුණු ඇඟලූම් කම්හලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට පසුගියදා කඩාවැටුණු බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහල් අටකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ හිමිකරු ඊයේ(28) පොලිස් අත්අඩංගුවට පත්විය. ගොඩනැ 29 April 2013
පාකිස්තාන මැතිවරණ කාර්යාලයකට එල්ල වූ ප්‍රහාරයකින් 8 දෙනෙක් මරුට වයඹදිග පාකිස්තානයේ මැතිවරණ කාර්යාලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලබන මස 11 වැනිදා පැව 29 April 2013
රුසියාවේ මොස්කව් නුවර මානසික රෝහලක ගින්නකින් 38ක් මරුට රුසියාවේ මොස්කව් නුවර පිහිටි මානසික රෝහලක ඊයේ(26) අලූයම් කාලයේ හටගත් ගින්නකින් පුද්ගලයන් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට බිලි ව 27 April 2013
සිරියා කැරැලිකරුවන්ට එරෙහිව රජය රසායනික අවි යොදා ගන්නවා සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා කැරැුලිකරුවන්ට එරෙහි සටන්වලදී රසායනික අවි සුළු පරිමාණයෙන් යොදා ගන්නා බවට ඇමෙරිකා ආරක් 27 April 2013
පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ් නිවාස අඩස්සියට පාකිස්තානයේ හිටපු අගමැතිනියක වන බෙනාසීර් භූතෝ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් තවදුරටත් නිවාස අඩස්සියට 27 April 2013
බොස්ටන් සැකකරුවන් නිව්යෝර්ක් නුවරටත් පහර දෙන්න සැලැසුම් කරලා ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප්‍රහාරයේ සැකකරුවන් වන සානේව් සහෝදරයන් නිව්යෝර්ක් නගර මධ්‍යයේ ඇති ටයිම්ස් චතුරස්රයේ බෝම්බ 27 April 2013
තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක් උතුරු ඉන්දියාවේ පිහිටි ලෝක ප්‍රසිද්ධ තාජ් මහල් මන්දිරය ආසන්නයේ පෙරේදා(25) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පිපි 27 April 2013
තලේබාන් පැහැර ගත් තුර්කි වැසියන්ගේ ජීවිත අවදානමේ ඇෆ්ගන් තලේබාන් සටන් කාමීන් විසින් පැහැර ගනු ලැබූ තුර්කි ජාතිකයන්ගේ ජීවිත අවදානමේ වැටී ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ බිය පළ කරයි. එම පිර 27 April 2013
ඉක්වදෝරය පළමු වතාවට චන්ද්‍රිකාවක් උඩුගුවනට යවයි ඉක්වදෝරය සිය පළමු චන්ද්‍රිකාව ඊයේ(26) උඩුගුවනට යැවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ‘‘පෙග්සෝ’’ නැමති මෙම චන්ද්‍රිකාව සහිත රොක 27 April 2013
කුර්දි සටන්කාමීහු තුර්කියෙන් පසුබසින්න තීරණය කරති තුර්කි රජය සමඟ පැවැති සාම සාකච්ඡාවලින් අනතුරුව එරටින් ඉවත්වීමට කුර්දි සටන්කාමීහු තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. ලබ 27 April 2013
දකුණු කොරියාවේ ඇරැයුම් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි කොරියා දේශ සීමාවේ පිහිටි කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට දකුණු කොරියාව කළ ආරාධනය පි 27 April 2013
පොප් ගායකයා ගම කයි සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් ස්විඩනයේ ප්‍රසංගයකට සහභාගී වූ බස් රථයක තීබූ මත්කුඩු සහ ගිනි අවියක් පොලිස් අත්තඩංගුවට ගෙන ඇත. බී 26 April 2013
කුල් බීම වානේ අයිස් කැට මළ නොකන වානේ වලින් ‘‘අයිස් කැට‘‘ විශේෂයක් නිපදවීමට ඇමෙරිකා ජාතික නිර්මාණ ශිල්පියෙක් සමත්වී සිටියි. ඩේව් ලයිතුරි නම් මේ න 26 April 2013
ආහාර ගන්නෙත් නින්දෙන් නින්දෙන් ඇවිද කුස්සියට වැදී නිදන ගමන්ම ආහාර අනුභව කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි. සාමාන්‍ය මිනිසෙකු දිනකදී ග 26 April 2013
ප්‍රංශ ජනපති චීනයේ සංචාරයක නිල සංචාරයක් සඳහා ඊයේ (25) චීනයට පැමිණි ප්‍රංශ ජනපති ෆ්රාන්සුවා ඕලන්ද්(දකුණේ) චීන ජනපති සි ජින්පින් (වමේ) විසින් හමුදා උ 26 April 2013
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්: 13 දෙනෙක් මරුට: 60 කට තුවාල නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් ප්‍රදේශය පෙරේදා (24) රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 5.6ක් සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹ 26 April 2013
උතුරු කොරියාව සමඟ සාකච්ඡා කරන්න දකුණු කොරියාව සූදානම් කොරියා දේශ සීමාවේ පිහිටි කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සමඟ සාකච්ඡුා කිරීමට සූදානමින 26 April 2013
ත්‍රස්තවාදය පිටුදකින්න කැනඩාව නව නීති පනවයි බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරය හා කැනඩාවේ මගී දුම්රියකට බෝම්බ තැබීමට ත්රස්තවාදීන් ගත් උත්සාහයත් සමඟ ත්‍රස්තවාදය පිටුදැ 26 April 2013
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 200 දක්වා ඉහළට බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩකා පොලිසිය පවසයි. මහල් අටකින් සමන්විත කම් 26 April 2013
සිරියාවේ ගැටුම්වලින් දෙදිනකදී 700 ක් මරුට පසු ගිය දෙදින තුළ සිරියාවේ පැවැති ගැටුම්වලින් 700 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි කැරැුලිකරුවන් නියෝජනය කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් 26 April 2013
බොරු අක්මාවක් විද්‍යාගාරයේදී මිනිස් අවයව කෘත්රීමව නිපදවීමට සිදුකෙරෙන පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කුඩා ප්‍රමාණයේ මිනිස් අක්මා රැසක් නිපදවීමට ඇමරිකා 25 April 2013
දුප්පත්කම මළ ගමටත් හරස් වේ අතමිට හිගකම නිසා සිය මළ දියණියගේ මළසිරුර පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථයකින් නිවෙස වෙත රැගෙන යාමට තැත්කළ මව්පිය යුවළක් ගැන වාර 25 April 2013
අපුරු සහෝදරියෝ උපතේ සිට දෛවය තමන්ට සරදම් කළත් එයින් හඩා නොවැටී දෙපයින් නැගී සිටින මේ යුවතියන් දෙදෙනා ඇබී සහ බ්‍රිටිනිය. භද්‍ර යෞවනයේ 23 25 April 2013
කබල් ගොඩනැගිල්ල 200කට වග කියයි බංගලිදේශයේ දකාර් අගනුවර අසළ මහල් අටක ගොඩනැගිල්ලක් කඩා වැටී 200ක් මරණයට පත්වීමෙන් දිනකට පසුව ද සිරවී සිටි අය සෙවීම දිගටම සිදු විය. 25 April 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026