IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්න උතුරු කොරියාව සූදානම්

මතභේද දුරුකරගැනීමේ අරමුණින්, ඇමෙරිකන් රජය සමඟ සාකච්ඡුා කිරීමට තමන් සූදානම් යැයි උතුරු කොරියාව ඊයේ (16) නිවේදනය කළේය.
උතුරු කොරියා බලධාරීන් එසේ කියා සිටියේ ඔවුන් දකුණු කොරියානුවන් සමඟ ද සාකච්ඡා ආරම්භ කර ඇති අවස්ථාවකදීය.
පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා රටවල නියෝජිතයන් දෙරට දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදී සාකච්ඡා ආරම්භ කළේ මීට සති දෙකකට පෙරය.



අදහස් (0)

ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්න උතුරු කොරියාව සූදානම්

ජනක Monday, 17 June 2013 09:40 AM

ඔබතුමාට පින්සිද්ද වෙයි. චිනේ,වියට්නාමේ,සෝවියට් දේශය, නැගෙනහිර ජර්මනිය ආදර්ශෙට ගන්න.රටේ ජනතාව ගැන හිතා ආර්ථික ප්‍රතිසංස්කරන වලට යන්න.ලොව දුප්පත්ම ජනගහනේ ඔබට පාලනය කිරීමට සිදුවීම නම්බුවක් නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1856 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1497 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site