ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයක ඊයේ (17) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 90 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා ෂියා මුස්ලිම්වරුන් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ සුන්නි මුස්ලිම් සටන්කාමීන් යැයි ඉරාක ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd