ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදු පතුළ පෙරේදා (13) රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගියේය.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය කිලෝ මීටර් 400 ක් දුරින් පිහිටි ජකර්තා නුවරට දැනුණු බව ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවුණු අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් නොකෙරුණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
ප්‍රසාද් Saturday, 15 June 2013 08:23 AM
අනේ ඉක්මනටම ලංකාවේ අපේ කාලගුණ දෙපාර්තමේන්තුවත් දැනුවත් කළා නම් හරි. (නි)
ලාල් Sunday, 16 June 2013 10:19 AM
කොහෙද අල්ලාහ් ? (නි)