පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් පෙරේදා (13) යළි අත්අඩංගුවට ගැනිණ.
ඒ, බලූකිස්තාන ප‍්‍රාත්නයේ නිදහස වෙනුවෙන් කටයුතු කළ අක්බාර් බුග්ටිගේ ඝාතනය සම්බන්ධයෙන් යැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන ආරක්ෂක අංශ මුෂාරෆ්ගෙන් ප‍්‍රශ්න කළ බව ද පාකිස්තාන පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd