ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් ඇමැති මණ්ඩල සංශෝධනය ඊයේ (17) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඇමැති මණ්ඩල සංශෝධනයට පෙර, පාලක කොංග‍්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි සහ ඉන්දීය අගමැති මන්මෝහන් සිං අතර දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත් වුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට දුම්රිය කටයුතු ඇමැති ධුරයත් අධිකරණ කටයුතු පිළිබඳ ඇමැති ධුරයත් හිස්ව පවතී.
දුම්රිය ඇමැති බන්සාල්ට සහ අධිකරණ ඇමැති අශ්වානි කුමාර්ට එම ධුරයන්ගෙන් සමු ගැනීමට සිදුවූයේ දූෂණ චෝදනා එල්ල වීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට කොහොම බලපායිද දන්නේ නැහැ (දී)