නයිජීරියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 23 දෙනෙක් මරුට මධ්‍යම නයිජීරියාවේ නසරවා පළාතේ ආගමික කල්ලියකට අයත් තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(9* එරට පොලිස් නිලධාරීන් 23 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ. 10 May 2013
පියාඹන රිය 2015 දී 2015 වසර වන විට ‘‘පියාඹන‘‘ මෝටර් රථයක් වෙළදපොළට නිකුත් කිරීමට ඇමරිකාවේ ටෙරාෆියුජියා නම් මෝටර් රථ නිශ්පාදන සමාගමක් සැළැසුම් කර 09 May 2013
ඇවිදීමට දෙපා කුමකටද ? පණ නැති දෙපා නිසා තැවෙමින් නොසිට පණ ඇති අත් භාවිතා කර ජීවිතය ජය ගැනීමට වෙර දරනා කුඩා දරුවෙක් චීනයේ හේනාන් ප්‍රාන්තයේ සිටී. ඩෙන් 09 May 2013
ආයලාටත් උපාධියක් ලොව ප්‍රකට පුද්ගලයින්ගේ දරුවන්ගේ ආරක්ෂාවට අයාවරුන් පුහුණු කරනපාසලක් ගැන වාර්තා වන්නේ බි්රතාන්යයේ සමර්සෙට් ප්‍රාන්ත 09 May 2013
තුවාල ලැබූ ඉම්රාන් ඛාන්ට දින 15 ක් රෝහලේ ඉන්න වේවි ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැගී, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම් 09 May 2013
බටහිර සිනමාවට විශේෂ ප්‍රයෝග හඳුන්වා දුන් හැරීහවුසන් අභවප්‍රාප්ත වෙයි පරිගණක හෝ පරිගණක සජීවීකරණ හොලිවුඞ් සිනමාවට එක් වීමට පෙර, 1950 සහ 60 දශකයේ ආදායම් වාර්තා බිඳ දැමූ හොලිවුඞ් චිත්‍රපට සඳහා විශේෂ ශිල්ප 09 May 2013
සිරියානු අර්බුදය විසඳන්න ඇමෙරිකා - රුසියා සාකච්ඡා දිනෙන් දින උග්රවන සිරියානු අර්බුදය විසඳීමට නම් සාමකාමී දේශපාලන විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව ඇමෙරිකාවත් රුසියාවත් පවසයි. ඇමෙ 09 May 2013
සිරියාවට අත තියන්න බටහිර රටවලට ඉඩ දෙන්නේ නෑ සිරියාවට අත තැබීමට කිසිම බටහිර රටකට ඉඩ නොදෙන බව ඉරාන විදේශ ඇමැති අලී අක්බාර් සාලේ පවසයි. ඉරාන විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ජෝර 09 May 2013
පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂවෝර් නුවර බන්නු දිස්ති‍්‍රක්කයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කරගනිමින් ඊයේ (8) බෝම්බයක් පුපුරා ගිය ගියේය. එයින් දෙදෙනක 09 May 2013
මෙක්සිකෝවේ ගෑස් බවුසරයක් පිපිරී 9 ක් මරුට: 50 කට තුවාල මෙක්සිකෝවේ ඊයේ (8) උදෑසන ගෑස් බවුසරයක් හදිසියේ පුපුරා යෑමෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි. පිපිරීමෙන් ගොඩනැගිලි ස 09 May 2013
උතුරු කොරියාවේ යුද තර්ජන අවසන් ප්‍රහාර එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියාව දෙසට හරවා තිබූ තම මිසයිල යළි හමුදා කඳවුරු තුළට ගෙන යෑමට උතුරු ක 08 May 2013
පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට ඊයේ (7) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර දේශපාලන අපේක්ෂකයකු ඇතුළු 10 දෙනෙක් ඊට බිලිවූ 08 May 2013
ඊශ්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයට සිරියාවෙන් ප්‍රහාර සිරියානු හමුදාව, තම පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ ස්ථාන දෙකකට රොකට් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ඊයේ (7) චෝදනා කළේය. ගෝලාන් ක 08 May 2013
පලස්තීන ජනපති චීනයේ සංචාරයක පලස්තීන ජනපති මහුමුද් අබ්බාස් ඊයේ (07) නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. බීජීං නුවරදී ඔහු චීන ජනපති ෂී ජිංපින් හමුවෙමින් ද්වී පාර්ශ 08 May 2013
අතුරුදන් වූ ඇමෙරිකන් දැරියෝ තිදෙනා වසර 10 කට පසු හමුවෙති ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනක වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටිද්දී සොයා ගැනීමට පොලිස 08 May 2013
වසර 20 කින් මිනිසා අඟහරු අල්ලයි ඇමෙරිකා ගුවන් හා ගගන (නාස) ආයතනය 2033 වසර වනවිටදී අගහරු මතට මිනිසුන් ගොඩබැස්වීම සිදුකළ හැකි වනු ඇතැයි පවසයි. නාසා ආයතනයේ ප්‍රධාන 07 May 2013
පාකිස්තාන මැතිවරණය 11 වැනිදා: නවාස් ෂරීෆ්ට ජය හිමිවන ලකුණු ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයෙන් නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය ජයග්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක් 07 May 2013
මැලේසියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජයක් මැලේසියාවේ පෙරේදා (5) පැවැති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන, අගමැති නජීබ් රාසාක්ගේ ‘ජාතික පෙරමුණ’ යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි 07 May 2013
තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකර 07 May 2013
ග්වන්තනාමෝ සිරකඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හදිසියේ මියයයි කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ සිර කඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි 07 May 2013
සිරියානු කැරැලිකරුවන් විස වායුවලින් පහර දෙනවා බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැළීමට සටන් කරන කැරැලිකරුවන්, සෙරීන් නමැති මාරක විස වායු ය 07 May 2013
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 600 ක් බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු 07 May 2013
ගූගල් චිත්‍ර තරඟයක් ගූගල් සෙවුම් යන්ත්‍රය වාර්ෂීකව සංවිධානය කරන ‘ඩුඩල් ෆෝ ගූගල්‘ තරගය මෙවරද පැවැත්වෙයි. මේ තරගය ඇමෙරිකාවේ ළමයින් සදහා 06 May 2013
මීයාගෙන් එළු මස් මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ. එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස 06 May 2013
ගුවන් තරංග අල්ලන බෝනික්කෙක් රේඩියෝ තරංග පවා ග්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂක 06 May 2013
උපන්දින තෑග්ග මවගේ මරුවා වෙයි පරිගණක කී‍්‍රඩා කිරීම තහනම් කළේයැයි කෝප වු 13 හැවිරිදි දරුවෙක් සිය මවට වෙඩි තබා මරා දැමූ පුවතක් ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයෙන් වා 06 May 2013
ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න එක්වෙන්න ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි පෙරේදා (4) තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් 06 May 2013
කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල පෙරේදා (4) අධිබලැති බෝම්බ දෙකක් පුපුරා යෑ 06 May 2013
පාසල් දැරියන්ට කී‍්‍රඩා කරන්න සෞදි රජයෙන් අවසර කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක වන සෞදි අරාබියේ පෞද්ගලික පාසල්වල දැරියන්ට කී‍්‍රඩා කිරීම සඳහා අවසර දී ඇතැයි එරට 06 May 2013
සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන පාබළ හමුදා අණදෙන නිලධාරී බි&zwj 06 May 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026