IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගංගා නදිය පිටාර ගලා බිලිගත් ගණන 1000 ට නගී

ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ මියගිය ගණන 1000 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට පුවත් සේවා ඊයේ (24) නිවේදනය කළේය.
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ ගංගා නදිය පිටාර ගැලීමට පටන් ගත්තේ මීට සතියකට පෙරය.
නදිය පිටාර ගැලීමත් සමඟ හටගත් සැඬ රළ පහර, සුනාමියක් සේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්ක කිහිපයකට කඩා වැදී නගර රැුසක් මුළුමනින්ම විනාශ විය. සැඬ පහරට හසුවීමෙන් පාලම් කැඞී ගියේය. කඳු නාය යෑමෙන් මාර්ග අවහිර වී ඇත. ජල ගැලීම් සහ නායයෑම් නිසා හිමාල කඳුකරයට පැමිණ සිටි හින්දු වන්දනාකරුවෝ දහසකට වැඩි පිරිසක් විවිධ ස්ථානවල කොටුවූහ.



අදහස් (0)

ගංගා නදිය පිටාර ගලා බිලිගත් ගණන 1000 ට නගී

සමන් රොහාන් රණසිංහ, Tuesday, 25 June 2013 11:31 AM

ගඟ ගලන දිශාවටයි ගඟ යන්නේ, එයයි ස්වභාව ධර්මය. රටක ස්වභාව ධර්මයෙන් එන ජාතිය තමයි රටට උදව් කරන්නේ. එයයි ස්වභාව ධර්මය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site