IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඔබාමා දකුණු අප්‍රිකාවේ

දිවි සුරකින යන්ත්‍ර වල බලයෙන් රොහලේ සිටින දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සුව දුක් විමසීමට ඇමරිකා ජනපති බැරක් ඔබමා අද පස්වරුවේ දකුණු අප්‍රිකාව වෙත ගියේය.

දකුණු අපි‍්‍රකාවට ආවත් තමන් මැන්ඩෙලා හමු නොවන බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

අසාධ්‍යව සිටින මැන්ඩෙලා සිටිනරෝහල අවට විශාල පිරිසක් රැස්ව සිටිති.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ප්‍රථම කළු ජාතික  ජනපතිවරයා ය.

මැන්ඩෙලා යනු ලෝකයේ සිටින උත්කෘෂ්ඨ වීරයෙක් බව ඔබාමා පසුගියදා පැවසුවේය.

ඔහුට කෙලින්ම අපට කතා කල නොහැකි වූවත් ඔහුගේ පවුලේ අයට අපගේ කණගාටුව දැක්විය යතු බවද ඔබාමා පවසා ඇත.

ඔබමා සහ මැන්‍ඩෙලා යන චරිත දෙකම කළු ජාතිකයන් වන අතර ඔවුන්ගේ රටවල් දෙකේම පළමු කළු ජාතික ජනාධිපතිවරු  ද  ඔවුහුය.



අදහස් (0)

ඔබාමා දකුණු අප්‍රිකාවේ

අමාලි සිල්වා Sunday, 30 June 2013 11:45 PM

අප්‍රිකානු සම්බවයක් ඇති බැරාක් ඔබාමා මහතාට නෙල්සන් මැන්ඩෙලා වෙනි කෙනෙකු අන්තිම මොහොතේ හෝ බලා ගන්ට අසාවක් ඇති වෙලා.(නදී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 30 June 2013 07:06 PM

එකම පාට වුනත් අදහස් ටිකක් වෙනස් වගේ නේද? හිත් වල තියෙන දේවල් කවුරුත් දන්නේ නැහැනේ. (අ)

:       0       0

උදය Tuesday, 02 July 2013 01:49 AM

මට පෙනෙන්නේ ඔබමාට කලින් අපි අප්‍රිකාව අල්ලගන්නවා කියලා. ලියලා තියා ගන්න යුරෝපයෙයි ඇමෙරිකාවෙයි සම්බන්දෙත් ලගදීම ඉවරයි. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 30 June 2013 10:06 PM

මගේ මතකයේ හැටියට රට ජාතිය වෙනුවෙන් සටන් කොට සිර බත් පවා කන්ට සිද්ධ වුනු ,කෘත හස්ත දේශපාලන සේවයක් කොට අද ජීවතුන් අතර වැඩි ආයුෂක සිටින රාජ්‍ය නායකයින් අතරින් ඉන්නේ පිදෙල් කස්ත්‍රෝ සහ නෙල්සන් මැන්ඩෙලා පමණක් බව කීවොත් නිවැරදියි කියා. වරද දුටු තැන නෑකම් හිතවත්කම් නොබලා භාර්යාවට පවා දඬුවම් කලා. සිය වසක ආයු කාලයක් අපගේ බලා පොරොත්තුවයි. ඔබ තුමාට,නිරෝගී, දිගාසිරි පතමු. ඔබාමාගේ පැමිණීමත් අගය කලයුතුයි.(නදී)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 04:25 PM

ඔබාමා ලංකාවට එන්නේ නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site