ලෝකෙට පරකාසේ බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් වි 05 May 2013
ඊශ්‍රායෙලය සිරියා යුද මධ්‍යස්ථානයට පහර දෙයි යුද වැදී සිටින සිරියාවට ඊශ්‍රායෙලය අද ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමුදා පර්යේෂණ ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාර එල්ල කළ බවත්, එය යු 05 May 2013
පාකිස්තානයේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර පාකිස්තානයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා සූදානම් කරමින් තිබුණු පාසල් දෙකකට ඊයේ (2) බෝම්බ ප්‍රහාර එල්ල විය. ප 03 May 2013
ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 03 May 2013
බොස්ටන් ප්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප්‍රහාරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි 03 May 2013
ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ජාතික ගොවියකු ඊයේ (2) ඔහු රඳවා සිටි ලාහෝර් බන්ධනාගාරයේදීම මිය යෑමත් සමඟ ඉන්දිය 03 May 2013
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ගැටුමක් ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඊයේ (2) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ල 03 May 2013
වෙනිසියුලා මැතිසබේ ගුටි කෙළ ගනිති වෙනිසියුලා පාර්ලිමෙන්තුවේ සභාවාරයක් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමකින් පාරලිමෙන්තු මන්ත්&z 02 May 2013
පිටසක්වලට මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන&l 02 May 2013
ඇමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකන් හමුදාවට අයත් බර්රාම් හමුදා කඳවුරෙන් ගුවනට නැගුණු බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ප 02 May 2013
වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක් විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි. නෙදර්ලන්තයේ බි 02 May 2013
බංග්ලාදේශ මැයි රැලිය ප්රචණ්ඩ වෙයි බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට මරණ දඬුවම දෙන්නැයි රජයට බලකරමින් එරට ඩකා අගනුවර ඊය 02 May 2013
නාසා ආයතනයෙන් රුසියාවට මිලියන 424 ක් තම ගනගාමීන් අභ්‍යවකාශයට රැුගෙන යෑම වෙනුවෙන් රුසියාවට ඩොලර් මිලියන 424 ක මුදලක් ලබා දෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ඇමෙරිකාවේ 02 May 2013
සිරියාවට පහර දෙනවාදැයි දෙවරක් සිතනවා: ඔබාමා කියයි සිරියා ජනපති බෂීර් අසාද්ගේ රජය රසායනික අවි යොදාගෙන එරට කැරැලිකරුවන්ට පහරදෙන බවට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ලැබී ඇතත්, සිරි 02 May 2013
උතුරු ඉන්දියාවේ භූමිකම්පාවක් උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ඊයේ (1) රික්ටර් මාපකයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පා 02 May 2013
ජංගම හලෝවෙන් තව වැඩක් ප්රාශ්වාස වාතයේ මද්‍යසාර ප්‍රමාණය මැනිය හැකි නවතම උපකරණයක් හදුන්වාදීමට ඇමරිකාවේ ‘‘බැක්ට්‍රැක්‘‘ සමාගමක් සමත්ව සිටී. 01 May 2013
බැලූනයකින් ගොස් මූදට වැටුණු පේරු තරුණියෝ බේරා ගැනෙති පේරු රටේ ලීමා නුවර සංචාරක තරුණියන් පස් දෙනකු ගමන් කළ උණුසුම් වායු බැලූනයක් පෙරේදා (29) සුළඟට ගසා ගෙන ගොස් මුහුදට කඩා වැටුණු අතර, මුහුද 01 May 2013
හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය දීර්ඝ කෙරේ පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස 01 May 2013
උතුරු කොරියාවේ යුද තර්ජන අවසන් වන ලකුණු උතුරු කොරියානුවන් ප්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාවත් දකුණ 01 May 2013
බොස්ටන් ප්රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක් ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජාතික සොහොයුරන් දෙද 01 May 2013
ඇෆ්ගන් ජනපති කාර්යාලයට සී.අයි.ඒ. සංවිධානයෙන් සල්ලි ප්ලාස්ටික් බෑගවල දමා ඇමෙරිකන් ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක්, ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇෆ්ගන් ජනපති කාර්යාලය 01 May 2013
ඉන්දියා විනිසුරුට සපත්තු පහරක් 1984 වසරේ සික් ජාතිකයන්ට එරෙහිව කැරැලි කෝලාහල මෙහෙයවීමේ චෝදනාව පිට ඉන්දියාවේ දිල්ලි කොංග්රස් නායකයකු, හිටපු මන්ත්‍රීවරයකුවූ සිං 30 April 2013
මුල්ම ඇපල් පරිගණකය කෝටි පහකට යයි? ඇපල් සමාගමේ ආරම්භය සනිටුහන් කරමින් 1976 වසරේදී කරළියට පැමිණි ඇපල් වන් වර්ගයේ පරිගණකයක් වෙන්දේසියේ විකිණීමට නියමිතය. 1976 වසරේදී ඩොල 30 April 2013
සයිබර් ආක්රමණිකයා අල්ලයි ස්පෑම් හවුස් සයිබර් ආක්‍රමණ මඟින් ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා පසුගියා දා නීතියේ දැලට කොටු විය. ස්පාඤ්ඤය 30 April 2013
නවයේ පුතා ෆෙරාරි පදවයි නව හැවිරිදි පුතනුවන්ට තම ෆෙරාරි රථය පැදැවීමට දුන් ඉන්දීය ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට එරට පොලිසිය සැරසේ. 30 April 2013
කෙස් වැටියෙන් එල්ලෙන්න ගියා ගියාමයි කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇ 29 April 2013
සිරියා අගමැති නූලෙන් බේරෙයි සිරියාවේ බටහිර මැසේ දිස්ත්‍රික්කයේදී සිරියා අගමැති වයෙල් අල් හලාකි මරාගෙන මැරෙන කාර් බෝම්බයකින් ඝාතනය කිරීමට ගත් තැත අසාර්ථක වි 29 April 2013
දොළහේ කොල්ලා විසිපස් වසරක් හිරේ තම මිතුරාගේ සුළුපියා වෙඩිතබා මරාදැමිමේ චෝදනාවට වැරදිකරු බවට ඔප්පු වී වසර 25 ක සිරදඩුවමකට යටත්ව සිටින දොළොස් හැවිරිදි දරුවකු ගැන වා 29 April 2013
රක්ෂණ වන්දි ගන්න අත් කපා ගනී රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් අත් අහිමි කර ගත් දෙදෙනෙක් ස්පාඤ්ඤයේ සිටිති. පළමු පුද්ගලයා සිය දකුණත රිය අනතුරක් හේතුවෙන් අහි 29 April 2013
ඉවෙන් මුල් තැන මී මැස්සාට? සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට මිී මැස්සන්ගේ සහයද ඉදිරියේදී ලැඛෙන සෙයකි. ඉන්සෙන්ටිනෙල් නම් බ්‍රිතාන්‍යය සමාගම පුපුරණ 29 April 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026