පන්තියේ කෑකෝ ගසන සිසුන්ගේ කටෙහි පැලැස්තර ඇලවූ ගුරුවරියක ගැන කැනඩාවේ වැන්කුවර් නගරයේ පාසලකින් වාර්තා වේ.
පැලැස්තර ඇලැවු සිසුන්ගේ දෙමව්පියන් කළ පැමිණිලි නිසා දැන් මෙම ගුරුවරිය සිටිනුයේ තාවකාලිකව වැඩ තහනමකට ලක්වීය.පාසැලේ බළධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරික්ෂණ කටයුතු කි‍්‍රයාත්මකය.
සියල්ලන්ගේම ගෞරවාදරයට පත්ව සිටි මේ ගුරුවරිය හදිසියේම වෙනස් වූයේ ඇයිදැයි යන්න තමන්ට සිතාගත නොහැකි බව පාසැලේ අනෙක් ගුරුවරුන් කියයි.හැකි සෑම විටම අන් අයට කළ සිසු දරුවන් අතරේ ජනපි‍්‍රය චරිතයක් වූ ඇය හදිසියේම වෙනස් වීම පිටුපස සැගවුණු හේතුවක් තිබිය හැකැයි ඔවුන්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නරක වැඩ ගැන ආරංචි වෙලා ගෙදර ගිහින් කියන්න එපා කියලවත්ද මෙහෙම කළේ.(නදී)
කුමාරි හරි. කැනඩාවේ ටිකක් කට වැඩි තමා ඕනෑවට වඩා (නි)