පාකිස්තානයේ පෙෂවෝර් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට, ආයුධ සන්නද්ධ පිරිසක් ඉකුත් සිකුරාදා එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ.
පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ, එය සුන්නි මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කළ සැහැසි කි‍්‍රයාවක් බවය. ප‍්‍රහාරයට තිදෙනෙක් පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුහු පලා ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එටකොට ෂියා අය මුස්ලිම් නෙවෙයිද? ගොඩක් මුස්ලිම් රටවල්වල මේ දෙගොල්ලෝ මරාගන්නවා. මේකද අල්ලා දෙවියන්ගේ කැමැත්ත. ලෝකේ මැව්වා. ඒ වගේ මේ එකම ආගමේ අය මරාගන්න එක මැව්වේ මොකද? හිතාගන්න බෑ. (නි)
මෝඩ මිනිස්සු. තමන්ගේ ආගම අදහන්න ඒ අයට ඒ ජාතියෙන්ම නිදහස නැහැ. කොයි ලොව යන්නේ මරණින් මත්තේ? (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අවි අතට රැගෙන විරුද්ධ වන්නන්ගේ සිතට ත්‍රස්තවාදය ඇතුළු කරන්න කීවේ ඔය දෙයියෝම තමයි. (නදී)
මේවට සතුටු වෙන්න ඕන මොකද මේවා දෙවියන්වහන්සේගෙ කැමැත්ත (අ)
මුස්ලිම් සහෝදරවරු කෝ අදහස් දක්වන්නකෝ. සුන්නි මුස්ලිම් අය ත්‍රස්තවාදීන්ද?
නබිතුමා කෝ?(නදී)
මොකද අප්පා මේ! එකම දෙවියන්ගේ කට්ටිය ඇයි මේ මරාගන්නේ? (නි)