ඊශ්‍රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය.

ඔහුගේ ගුවන් ගමනේ අපුරු විශේෂත්වයක් තිබිණි. ඔහු හිසේ සිට ආවරණය වන පරිදි ප්ලාස්ටික් උරයක බැස තම ගමනාන්තයට ළගාවිය. ආගමික නිතී සම්ප්‍රදායට අනුව කාන්තාවන් සමග එකට මුසු වී සිටිම හා සුසාන භුමී කරා යෑමත් එයට උඩින් ගමන් කිරිමත් අකැප බැවින් ඒ ඇදුමින් සැරසී සිටි බව කියති.